මාරියාවේ . . . මාරියාවේ . . . මාරියාවේ . . .
මාරියාවේ ඔහෙ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ
වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ
නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිණි - හද තුළ මෙළවී ඇවිළෙන්නේ
මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ
නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස...