ඉතින් අපේ සිංහල මිනිස්සු මේකට කරන්න ඕන මොකක්ද? රයේ නායකයට සුලු ජාතික ඡන්ද වල අවශ්‍ය තාවයක් ඉදිරියේදී ඇති නොවෙන විදිහට දින 100න් පස්සේ මහ මැතිවරනයේදී බහුතර සිංහල බෞද්ධ හා යහපත් උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් පත් කරගන්න එක. නැතුව සිංහලයෝ මැදමුලනේ පැරදුන නායකයෙක් වටේ සෝ ගී ගායනා කරන එක නෙමෙයි..