හිරු එෆ් එම් එකේ අනුත්තරා අලුත්ම තේමා ගීතයේ පොඩි කොපියක් හම්බ උනා.... මුල් melody 1 හැර මුලු සින්දුවම තියෙනවා:baffled:... ඕනා අය ගන්ට:)
:love:පැතු සෙනෙහෙ සේයා රූ මහදේ තියා....:love:
:love:ඇදි සිතුවම් හොරැහින් මා ලගටම තුරුලු වෙලා.....:love:
:love:හිත පතුලට උනුසුම් සුසුමක් ඇවිදින්...