1. sch007

    Bodybuilding Mega collection

    අපේ ඇගෙ තියෙන මෙදය දාහනය කරනවා මචන්. Fat Burning Supliment එකක් ගන්න ගමන් Fat Burning Shadul එකක් ගහන එක හොදයි කොල්ලො.
  2. sch007

    Bodybuilding Mega collection

    ඇබ්කින්ග් එක අරන් කොච්චරකල්ද මචන්. ගෙදරදි සෙල්ලම් කෙරෙන්නැනෙ බන්. ජිම් එකකට ගියොත් හොදනැද්ද මචන්.
  3. sch007

    Bodybuilding Mega collection

    පිට කොන්දට සපොර්ට් එකක් නැති Ex ගොඩක් තහනම් කරලා කොල්ලනෙ.
  4. sch007

    Bodybuilding Mega collection

    කව්රුත් මහෙම කියුවාට බය වෙන්න එපා. ශරිරයට අහිතකර ව්යායාම් වර්ග 100 වැඩි ප්‍රමානයක් අන්තර්ජාතික කායවර්දන සම්මෙලනය විසින් තනම්කරලා තියෙනවා කියල උබලා දන්නවාද ???
  5. sch007

    Bodybuilding Mega collection

    කොහෙද මචන් ජිම් එක සොමෙ එන. පන්නිපිටියෙද ??? කහතුඩුවෙද ??
  6. sch007

    Huawei E173 unlock කරගත්තද ?

    මේකේ ඇතිමචන් http://www.elakiri.com/forum/showthread.php?t=1424157
  7. sch007

    Bodybuilding Mega collection

    අහන්නත් සතුටුයි මචන්. දිගටම කරන් පලයන්.
  8. sch007

    Bodybuilding Mega collection

    උබට මසල් එක කට් කරන්නද ඕනෙ. බ්ල්ඩප් කරන්නැද්ද ??? උබ මහතද ???
  9. sch007

    ෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

    නැ මචන් එහෙම අව්ලක් නෑ. ගිරිප් එක වෙනස්නෙ අල්ලන ව්දිය. Liyindown කියන එක මසල් දෙකකට වදිනවා Bycep,Tricep එක අව්ලක් නැ. ගැහුවොත් උබට
  10. sch007

    Sleeping Beauty..

  11. sch007

    Bodybuilding Mega collection

    එක එකාගෙ ඇගවල් වෙනස් මචන්. එක පරට ඔය වගෙ එකකට යන්න බැ කොල්ලො. මොකද උන්ගෙ ස්ටැන්ඩඩ් එක අපිට නැබන්. ඇගවල් හැදෙනවත් වෙනස් එතින්. ආසියාතික රටවල් වල ඇගවල් වෙනස් කොල්ලො. අපෙ රටෙ මාස්ටර් කෙනෙක්ගෙන් ශැඩුල් එකක් ගනින් කොල්ලො.
  12. sch007

    Bodybuilding Mega collection

    උබට උසට සරිලන බරක් තියෙනවා බන්. ඔව් මචන් දවසක් ඇර දවසක් තමයි බෙසික් එක සෙල්ලම් කරන්නෙ 45min ඉවර කරන්න ඔනැ. රෙස්ට් එක 30second ගන්න ඔනැ. නැත්ටම් වැඩක් නැ බන් සෙල්ලම් කරන එකින්. 60kg ඇති මච්න් උබට වැඩක් කරගන්නනම්. කැමනම් මචන් කොස්,ඩෙල්,අල,බතල තමයි. රතු බත් කනවනම් හොදයි කොල්ලො.
  13. sch007

    Bodybuilding Mega collection

    උස යන්නනම් මචන් බාර් එක්සයිස් කරලා බලපන්. බයිසිකල් පැදපන් මචන්
  14. sch007

    Bodybuilding Mega collection

    මේක තමයි මචන් බේස්ක් ශැඩුල් එක. මේක මාස 3ක් සෙල්ලම් කරන්න කරන්න කලින් ඈග මැනන් එන්න මාස3ක් සෙලම් කරලා ඇග චෙක් කරලා බලන්න. ඇග බිල්ඩප් වෙලානම් උබට 2Day's ශැඩුල් එකකට යන්න පුලුවන් කොල්ලො. Harf squts 3*8 Lege curl 3*8 culf reises 3*8...
  15. sch007

    ෴❣▲☯ Elakiri Bodybuilding Club ☯▼❣෴

    අව්ලක් නැ. ෆැට් බර්නින් ශැඩුල් එකක් තමයි මචන් . උබ අඩු බරක් දාලා වැඩියෙන් ගහනවාද ???
  16. sch007

    Bodybuilding Mega collection

    පොඩ්ඩක් කට පරිස්සම් කරගත්තොත් ඇග අඩු කරගන්න පුලුවන් වේයිනෙ මචන්
  17. sch007

    Bodybuilding Mega collection

    අවිද්දාට බඩ අඩු වෙන්නෙ නැ බන්. අවිදිමෙන් කකුල් වලටයි අත් වලටයි විතරයි වදින්නෙ. ඇබ්ස් වලට වදින්නනම් අපි ඇබ්ස් ඉලක්ක කරන් සෙල්ලම් කරන්න ඔනැ. බඩටයි බඩ දෙපැත්තෙ කොටස්වලටයි රිදෙන්න කරන්න වෙනවා මචන්. නැත්තම් හරි ප්‍රතිපල ගන්න බැරි වෙන්වා අව්රුදු 10ක් සෙල්ලම් කලත්. මහෙම කරපන් මචන්. හොදට මහන්සි...
  18. sch007

    Bodybuilding Mega collection

    සුපිරි බඩු වෙන්නැති බන් මහෙ තියෙන්නෙ කලවම්නෙ බන්. මහෙන් එකක් අරන් ගැහුවොත් මාස3ක් බඩ යනවා. පාන් පිටි කලවම් කරනවානෙ බන් මුන්.මාස 3න් සුපිරි අගක් ගන්නනම් බැ කොල්ලො, එත් ඈගක් ඩිෆයින් කරගන්න පුලුවන්.
  19. sch007

    Bodybuilding Mega collection

    මෙහෙම එල්ලිලා 180 කැරකියන් මචන්. ඔක තමයි ලෙසිම විදිය. උබට බෙන්ච් එකක් තියෙනවානම් මහෙම කරපන් මෙකට කියන්නෙ Hyper Extention කියලා. මෙක කොන්දට මචන් වදින්නෙ. කොදුඇට පෙලියෙ ශක්තිමත් වෙන්න කරන්නත් හොදයි මේ එක්ස්යිස් එක.
  20. sch007

    Bodybuilding Mega collection

    ඔකෙත් එනර්ජි තියෙනවා බන් අනිත් එවාට වඩා. බඩු වැඩ කරනකොට ඇගෙ නිදිමතක් එනවා ඇති මචන්. මචන් ඔකෙ ගහලා තියෙනවිදියට ගනින් මචන්. ඔක ගහලා ආතල් එකෙ නින්දක් දාන්න ඇත්තෙ. ඇග බ්ල්ඩ්ප් වෙන්නෙ කොහොමට් රෙස්ට් එකෙදිනෙ. කොහෙන්ද මචන් ගත්තෙ ඔක ???

    No contents