පෝඩි උපදෙස් ටිකක් දෙන්නම් කොල්ලනෙ
මචන්ලා බොඩ්බිල්ඩින් කරද්දි කවදාවත් උස්සගන්න බැරි ප්‍රරමානට බර දාගන්න එපා කොල්ලො. මොකද වෙග්ට් එක නමේ වැදගත් මසල් එකට වෙග්ට් එක වදින විදියට ගහන්න ඔනැ එකයි වැදගත්. 10kg හරි දාලා ගහපන්, අපෙ උන් ගොඩක් ලැජ්ජාවට උස්සගන්න බැරි බරක් දාලා සපොර්ට් අරන් ගහනව,ගහන්නෙ උ නෙමයි...