ෆෝන් එකක් DC එකට කනෙක්ට් කරල දිගටම පාවිච්චි කරන එක හොඳද ? නැත්නම් බැටරියෙන් පාවිච්චි කල යුතුද ? (ලැප්ටොප් එකේ වගේ බැටරි cycles අඩුවෙන හන්ද)
ෆෝන් එක චාජර් එකට දිගටම සෙට් කරල තිබුනට කමක් නෑ. සාමාන්‍යයෙන් ෆුල් චාර්ජ් වුනාම ඔටෝම චාර්ජ් වෙන එක නවතිනව. ඒක තමා සම්පුර්ණයෙන්ම චාර්ජ් වුනාට පස්සේ චාජ්ර්...