ඩිස්කවර් 125 එක දැන් බෑරෑන්ඩ් නිව් 2ක් විතර වෙනවා. මාසෙකට විතර කලින් මගේ යාලුවෙක් අරන් තිබුනා. මම පාවිච්චි කරන්නේ ඩිස්කවර් 150 එකක්. 150 ය නම් මට හොදයි බන්. හොදට පිකප් තියෙනවා. පැට්රල් වුන්ත් 55-58 ක් විතර කරනවා. කලින් තිබුනේ 100 ඩිස්කවර් එකක් එක නම් එපා වෙනවා.:no::no::no: මම නම් රෙකමන්ඩ් කරන්නේ...