ඹයාලගේ බයික් එක ගැන කියන්න

ASR

Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඹයාලගේ බයික් එක ගැන කියන්න

    මම ගත්ත මගේ පළමු වෙනි බයික් එක ගැන මට හිතනදේ මේ මම කියල තියෙන්නේ. මේකෙන් කාගෙ හරි බයික් එකකකට මඩක් වැදුනොත් ‍සොරිවෙන්න ඕන හොදේ.. මම උපතින්ම කවි කාරයෙක් නම් නෙවේ. ඉස්කෝලේ 7, 8 පන්ති වලදී සිංහල මිස් බලෙන් කවි ලියෙව්වට පස්සේ අවුරුදු බර ගානකට පස්සේ මගේ හිතට කවි සිතිවිල්ලක් පහල වුනේ. මම 2007 විතර ඉදල එලකිරි එකේ එකවුන්ට් එකක් තිබනට මේක තමා මගේ කුළුදුල් 2 හෝ 3 වැනි පොස්ටුව. :D:D

    Discover100CCKavi.jpg
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    අංගුලිමාල;16101669 said:
    මෙලෝ තාලයක් නෑ. අගට එක විදියට අකුරු ආවට කවි නෙවෙයි බං. ඕක මකල රචනයක් ලියපං.

    කවි ගැන මම ඉගෙන ගෙන නෑනේ බං. දැන් නං සමහර ඒව අවුල්වගේ කියල මටත් දැනෙනවා. නිකං හිතට ආවට කොටාගෙන ගියා. :confused:
     
    Last edited:

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    බුම්ප් දාපු අයටයි රෙප් දීපු අයටයි අදහස් ප්‍රකාශකල අයටයි හැමෝටහ ස්තූතියියෝ...