ඹයාලගේ බයික් එක ගැන කියන්න
මම ගත්ත මගේ පළමු වෙනි බයික් එක ගැන මට හිතනදේ මේ මම කියල තියෙන්නේ. මේකෙන් කාගෙ හරි බයික් එකකකට මඩක් වැදුනොත් සොරිවෙන්න ඕන හොදේ.. මම උපතින්ම කවි කාරයෙක් නම් නෙවේ. ඉස්කෝලේ 7, 8 පන්ති වලදී සිංහල මිස් බලෙන් කවි ලියෙව්වට පස්සේ අවුරුදු බර ගානකට පස්සේ මගේ හිතට කවි සිතිවිල්ලක් පහල වුනේ. මම 2007 විතර ඉදල එලකිරි එකේ එකවුන්ට් එකක් තිබනට මේක තමා මගේ කුළුදුල් 2 හෝ 3 වැනි පොස්ටුව.