1. C

    හිටපු පාප්තුමන්ගේ සමීප කාන්තා ඇසුරක් හෙළ

    හිටපු පාප්තුමන්ගේ සමීප කාන්තා ඇසුරක් හෙළ දෙවන ජුවාම් පාවුලූ පාප්වහන්සේ වසර 30කට වැඩි කාලයක් විවාහක කාන්තාවක් සමග සමීප සම්බන්ධතාවක් පවත්වා ඇතැයි අනාවරණ වී තිබෙනවා. පාප්වහන්සේ එම සබඳතාව පවත්වා ඇත්තේ අමෙරිකානු කාන්තාවක් සමගයි. දෙදෙනා අතර සම්බන්ධතාවය ආරම්භ කර තිබෙන්නේ 1973 වසරේදීයි. තමන් විසින්...
  2. C

    ජානකී විජේරත්න ඇඟ හදාගෙන ‘‘කිම් කාඩේෂියන්“ &#3

    ජානකී විජේරත්න ඇඟ හදාගෙන ‘‘කිම් කාඩේෂියන්“ &#3 රංගන ශිල්පිනියක් මෙන්ම නිෂ්පාදකවරියක් වන ජානකී විජේරත්න මේ දවස් වල හරි හරියට ජිම් එකේලු. තමන්ගේ ශරීරයේ හැඩය ගැන ගොඩක් හිතන ජානකී දැන් නටාෂා රත්නායකටත් වඩා ලස්සන වෙලා කියලා තමයි ගොඩක් අය කියන්නේ. නටාෂාට නම් මෙහේ අය කියන්නේ ලෝකල් කිම් කාඩේෂියන්...
  3. C

    දිල්කා කියූ බිත්තර තම්බන කතාවෙන් හරීන් ප&#8205

    දිල්කා කියූ බිත්තර තම්බන කතාවෙන් හරීන් ප&#8205 දෙරණ රූපවාහියේ ඊයේ දින පැවති 360 වැඩසටහන සඳහා සහභාගී වූ ඇමති හරීන් ප‍්‍රනාන්දු අවස්ථා කිහිපයකදීම දිල්කා සමන්මලීගේ ප‍්‍රශ්න කිරීම් හමුවේ අවස්ථා කිහිපයකදීම අසීරුතාවයට ලක් වූ බව පෙනින. යෝජිත ඉන්දු ලකා ගිවිසුම හරහා ඉන්නායව වෙත යැවිය හැක්කේ මෙරට කුමන...
  4. C

    රෝමයට යන ගුවන්ගමන් කපන්න ශ්‍රී ලංකන් සැර&#3523

    රෝමයට යන ගුවන්ගමන් කපන්න ශ්‍රී ලංකන් සැර&#3523 පාඩු පිට සිදුකෙරුනු රෝමය වෙත ගුවන්ගමන් නතර කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සැරසෙන බව වාර්තා වේ. සිය වත්මන් මෙහෙයුම් කටයුතු නැවත ඇගයීමකට ලක්කර වඩාත් වාසිදායක ගුවන්ගමන් හා ගමනාන්ත කරා වැඩි අවධානය යොමුකරමින් ක්ෂේත්‍රයේ තරගකාරීබවට මුහුණදීමට කටයුතු කරන...
  5. C

    අමතක නොවන පෙබරවාරි දහසය

    අමතක නොවන පෙබරවාරි දහසය මිනිසකුගේ ජීවිතයේ උත්පත්තියේ සිට සිය ජීවිත කාලය පුරාම සුන්දර ලෙස ජීවත්වීමට සැවොම ප්‍රියතාවක් දක්වති. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව නම් සිනමා පටයෙන් ආරම්භ කළ ඔහුගේ සිනමා රංගනය පසු කලෙක චිත්‍රපට සිය ගණනක් පුරා විහිදී ගියේ ය. එමෙන්ම ගායන දක්ෂතා ඉදිරිපත් කරන ලද්දේ...
  6. C

    ඉන්දියාව ජාමේ බේර ගත්තේ ලංකාවට හොර කරලද? (VIDEO)

    ඉන්දියාව ජාමේ බේර ගත්තේ ලංකාවට හොර කරලද? (VIDEO) සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග සත්කාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (14) මුහුණ දුන් ක්‍රිකට් තරඟය සම්බන්ධයෙන් මේ වන විට දැඩි මත භේදාත්මක අදහස් පළවෙමින් තිබෙනවා. ඊයේ (14) පැවැති පන්දුවාර 20 ක‍්‍රිකට් තරගය කඩුලු 09 කින් ඉන්දීය කණ්ඩායම ජය ගත්තත් එහිදී...
  7. C

    කකුල ලෙලි ගියත් පදක්කමක් දිනාදුන් දිනූෂා

    කකුල ලෙලි ගියත් පදක්කමක් දිනාදුන් දිනූෂා පිහිනීම, පාපැදිය සහ ධාවනය කියන ඉසව් තුන ඇතුළත් තුන් ප්‍රයාම (Triathlon) සහය ඉසව්ව අවසානයේදී ශ්‍රීලංකාව ලෝකඩ පදක්කම දිනා ගත්තා. ගයනි දිසානායක, ලක්රුවන් ද සිල්වා දෙවැනි ස්ථානයට තරගය නිමා කරමින් ඊළග අදියර ඇරඹිමට සහායකයින්ට අවස්ථාව දුන් නමුත්, දිනූෂා ද...
  8. C

    ඉන්දියන් විනිසුරන් කළ වංචාවෙන් පැරදුණු අ

    ඉන්දියන් විනිසුරන් කළ වංචාවෙන් පැරදුණු අ ඉන්දීය විනිසුරුවන්ගේ දුර්වල විනිශ්චය හේතුවෙන් ඊයේ (14) දිනයේදී ශී‍්‍ර ලංකා කාන්තා කබඩි ඉසව්වේදී එම ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් සිදු වුණා. අවසන් පූර්ව කරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට වාසි සහගත ලෙස තීරණ ලබාදුන් ඉන්දීය විනිසුරුවන් මෙහිදී දැඩි විවේචනයට...
  9. C

    අවුරුදු 14 දි ආදරවන්තයන්ගේ දිනයෙ රූම් එකකට &#3

    අවුරුදු 14 දි ආදරවන්තයන්ගේ දිනයෙ රූම් එකකට &#3 ලෝක ආදරවන්තයන්ගේ දිනය යෙදිලා තියෙන්නෙ පෙබරවාරි 14 වැනිදාට. ඒ කියන්නෙ අද. අද වගේ දවසක ජීවිතයේ වටිනාම දෙයක් නැතිවුණු තරුණියක් ඇගේ පෙම්වතුන් සමග ආදරවන්තයින්ගේ දිනය සැමරු ආකාරය මේ විදිහට පැවසුවා. එම වීඩියෝව පහතින්... Source : Vigasapuwath24x7...
  10. C

    "දන්නෝ බුදුන්ගේ" සංගීත ශෛලීන් රැසකට රීමේ&a

    "දන්නෝ බුදුන්ගේ" සංගීත ශෛලීන් රැසකට රීමේ&a පසුගිය දා ගාළුමුවදොර පිටියේ පැවැති උත්සවයකදී දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියට ගායනා කිරීමත් සමග එම ගායිකාවටත් සංවිධායකයන්ටත් දැඩි විවේචන එල්ල වෙන්නට පටන්ගත්තා. මේ අතර, දන්නෝ බුදුන්ගේ ගීතයේ රීමේක් කිරීමට මුහුණු පොතේ අපේ රටේ තරුණයෙක් ක්‍රියා කරලා...
  11. C

    ලොක්වුණ වාහනයේ දොර සපත්තු ලේස් එකෙන් අරි&#3505

    ලොක්වුණ වාහනයේ දොර සපත්තු ලේස් එකෙන් අරි&#3505 තමන් පදවන වාහනයේ යතුර වාහනය තුළ අමතක වෙලා දොර ලොක් වුණ අවස්ථාවක ඒ තැනැත්ත පත්වෙන්නෙ මහත් අපහසුතාවකටයි. ඒ වගේ වෙලාවක තමන්ගෙ සපත්තු දෙකෙහි ඇති ලේස් උපයෝගී කරගෙන දොර ඇරගන්න පහසු ක්‍ර‍යක් තමයි මේ. මේ ක්‍ර‍මය වර්තමානයේ ලංකාවට ගෙන්වන නවීන ජපන් වාහන...
  12. C

    පියානෝවක් හැදෙන හැටි (VIDEO)

    පියානෝවක් හැදෙන හැටි (VIDEO) ගෘහනිර්මාණ ඡායාරූප ශිල්පියෙකු වන ක්‍රිස්ටොෆර් පේන් සිය නිර්මාණ සඳහා බොහෝදෙනෙක් අවධානය යොමු නොකරන කර්මාන්ත ශාලා වැනි ස්ථානය තෝරාගනියි. ඒ අනුව ඔහු සිය නවතම ඡායාරූප එකතුව සඳහා තෝරාගෙන ඇත්තේ පියානෝ නිෂ්පාදනය කරන කර්මාන්ත ශලාවකි. මෙම ඡායාරූප වල දක්නට ලැබෙන්නේ ඇමෙරිකාවේ...
  13. C

    "දන්නෝ බුදුන්ගේ" සංගීත ශෛලීන් රැසකට රීමේ&#

    "දන්නෝ බුදුන්ගේ" සංගීත ශෛලීන් රැසකට රීමේ&# පසුගිය දා ගාළුමුවදොර පිටියේ පැවැති උත්සවයකදී දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලියට ගායනා කිරීමත් සමග එම ගායිකාවටත් සංවිධායකයන්ටත් දැඩි විවේචන එල්ල වෙන්නට පටන්ගත්තා. මේ අතර, දන්නෝ බුදුන්ගේ ගීතයේ රීමේක් කිරීමට මුහුණු පොතේ අපේ රටේ තරුණයෙක් ක්‍රියා කරලා...
  14. C

    කිරිඳිවල බස් නැවතුම කඩා වැටේ… යටවූ පුද්ගල&#351

    කිරිඳිවල බස් නැවතුම කඩා වැටේ… යටවූ පුද්ගල&#351 අද උදෑසන කිරිදිවල නගරයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොල කඩා වැටීමෙවන් එහි සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ ගොඩනැගිල්ලේ බස් රථයක් ගැටීමෙනි. කඩා වැටුනු ගොඩනැගිල්ලේ සුන්බුන් වලටද කිසිවෙකු යටවී ඇතැදැයි සොයා මෙහෙයුමක්...

    No contents