ලෙඩ වලින් බේරෙන්න කාන්තාවන්ගේ යෝනියට බෙහ
HIV ආසාදනය වැලැක්වීම සඳහා කාන්තාවන්ට විශේෂිත බෙහෙත් ආලේපිත යෝනි මුද්දක් ළඟදීම වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොව HIV ආසාදිතයින් වැඩි වශයෙන් ජීවත් වන මලාවි රාජ්‍ය, දකුණු අප්‍රිකාව, උගන්ඩාව, සහ සිම්බාබ්වේ යන රට වල...