ඉන්දියන් විනිසුරන් කළ වංචාවෙන් පැරදුණු අ

Feb 15, 2016
532
109
0
ඉන්දියන් විනිසුරන් කළ වංචාවෙන් පැරදුණු අ

1455521545kabadinews.jpg

ඉන්දීය විනිසුරුවන්ගේ දුර්වල විනිශ්චය හේතුවෙන් ඊයේ (14) දිනයේදී ශී‍්‍ර ලංකා කාන්තා කබඩි ඉසව්වේදී එම ක්‍රීඩිකාවන්ට අසාධාරණයක් සිදු වුණා.

අවසන් පූර්ව කරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට වාසි සහගත ලෙස තීරණ ලබාදුන් ඉන්දීය විනිසුරුවන් මෙහිදී දැඩි විවේචනයට ලක්වීමද කැපී පෙනුනා. ඇතැම් අවස්ථාවල ශී‍්‍ර ලංකා කබඩි කණ්ඩායමට හිමිවිය යුතු ලකුණු අහිමි කළ ඉන්දීය විනිසුරුවන්ගේ කි‍්‍රයා කලාපය මෙහිදී බොහෝ දෙනෙකුගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා.

විනිසුරුවන්ගේද සහයෙන් ලකුණු 28 ට 14 ක් ලෙස මෙම තරඟය ජයගත් බංග්ලාදේශය අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබුවා. ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමට මෙහිදී හිමිවූයේ ලෝකඩ පදක්කමයි. මෙම පරාජය දරාගත නොහැකි ඇතැම් කී‍්‍රඩිකාවන් හඬා වැටුණු අයුරු මෙසේ සටහන් වුණා.

(වීඩියෝව පහතින් දැක්වේ)


Source : ceylonnews24x7

 
Last edited:

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,240
    1,175
    113
    indiyanuwan kiyanne pudumakara wiryakin lankawa desa balana kriya karana minissu inna ratak. deepawali kiyala lankawa gini thiyala maha ihalin samaranakota lankawe agamathi deepawali ekata subasinsana paniwida nikuth karanawa. loke koi ratakadi unath lankikayanta indiyanu malabaringe hirihara karadara apamanai.