1. Rahula Kasun

    We were too young to understand 💔

    :yes: ඔව් බන් උබ කියන කතාව 100%ක් හරි ඉතින්.. කෙල්ලො බලන්නෙ හැම තිස්සෙම තියෙන ලවු එකට වඩා හොද එකක් සෙට් වුනොත්, තියෙන එක අලුත් එක එක්ක compare කරල බලනව. අලුත් එකා පරන එකාට වඩා හැම පැත්තෙන්ම හොදයිනම් උන්ගෙ හිත ඉබේටම ටිකෙන් ටික වෙනස් වෙනව. (විශේශයෙන්ම සල්ලි...) 99%ක් බහුතරේ ඔහොමයි ඉතින්.. ඒක තමයි...
  2. Rahula Kasun

    මනස සන්සුන් වෙන සින්දුවක් 18+

    :lol: මේකෙ කොහෙද හුත්තො මනස සන්සුන් වෙන්නෙ? #උකන්න ගිය පාලු කනත්තේ :lol: anyways... vibe එක පට්ටහ් :love:
  3. Rahula Kasun

    පියුමි හංසමාලිගේ සෙක්සි බොයි

    මේකි වටේ ගිහින් අහු වෙලා මූ නේද ඕකිව බිම දාගෙන බෙල්ල පාගගෙන මරන්න හදන වීඩියෝ එකක් fb එක පුරාම ගියේ... :lol:
  4. Rahula Kasun

    We were too young to understand 💔

    :(:sorry: මේකනං ඇත්ත සීන් එක ඉතින්.. මොනව වුනත් හිතට වැදුන බන්.. පට්ට බැල්ලියො
  5. Rahula Kasun

    "යෝනියේ මයිල්නන් දේව ආශිර්වාද නෑ". පියතුමා ප්‍රසිද්දියේ කාන්තාවගේ මයිල් බායි

    යට ඇඳුම ගලවා "ආ මේන් රේසරේ" කියමින් නෝක්කාඩු නගමින් මයිල් බායි :lol: :lol: :lol: :lol: :lol:
  6. Rahula Kasun

    SLT Portal වැඩද?

    හැදුව මචං. දැන් වැඩ. ආයෙ මොකක් හරි වුනොත් ශනිකෙන් PM එකක් දාපං.. UP කරල දෙන්නම්.. anything for u සුද්දලා like anythingg
  7. Rahula Kasun

    සුදු සපත්තු දාන උං.

    ;) මමනං මේක use කරන්නෙ මචං, DSI එකේ තියෙනව. 450යි වෙන්නෙ. සපත්තු හෝදන්න ඕන නෑ. මේකෙන් ගානට clean වෙලා කිරි සුදු පාට වෙනවා... ගොඩක් කලක් use කරන්නත් පුලුවන්... :yes:
  8. Rahula Kasun

    Internet Download Manager (Latest)- Pre-Activated

    :yes: මමනං ඕන ඔක්කොම ටික සල්ලි දීල ගත්ත බන්... ඉගෙන ගන්න කාලෙනං සල්ලි දීල ගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ ඉතින්... ඒ කාලෙනං ඔක්කොම ක්‍රැක් යූස් කරේ. ජොබ් කරන්න පටං ගත්තට පස්සෙ ඕන ඔක්කොම ටික එකෙන් එක ගත්තා. මොකද ඉගෙන ගන්න කාලෙ සෑහෙන්න උදවුවක් වුනා ඔය software සෙට් එක.. ඉතින් WinRara එකේ ඉදන්ම pay කරල...
  9. Rahula Kasun

    අලුත් හැදුනුම්පත ලබා ගැනීම

    අලුත් ID එක ගනිද්දි ජොබ් Title එක දාගන්න හැටි දන්නවද කවුරුහරි? office එකෙන් job confirmation letter එකකුත් දෙන්න ඕනද form සෙට් එක submit කරද්දි??? passport එකටනම් office එකෙන් job confirmation letter එකක් දෙන්න වුනා... :P
  10. Rahula Kasun

    Trial පෙන්නන්ඩ ගිහින් වෙච්ච රසබර සිදුවීම්

    ;) කිසිම අවුලක් වුනේ නෑ බං.. පොතේ හැටියට ලස්සනට වාහනේ ගෙනිච්චා.. පොඩි දුරක් යද්දි එක්සැමිනර් කිවුවා ඉස්සරහින් නවත්තන්න ඊලග එක්කෙනා එන්ට කියල... පොඩි දුරයි යන්න සෙට් වුනෙත්.. මුලදිම පැද්ද කෙල්ලො ටික ලස්සනට ගියර් එහෙම දාලා ගින්දර ටිකට පටන් ගත්තා.. ඔක්කොම පාස් වුනා හැබැයි
  11. Rahula Kasun

    🤣🤣🤣කවුද ඕයි මේවා අඳින්නේ ?

    අනිත් එක තමයි රෝන්ග් ජෙනරේශන් එක අන්දන්න බෑ කිවුවට උන් තරම් හොදට අන්දවන්න පුලුවන් සෙට් එකක් වෙන නෑ බන්.. අර හයි කැපෑසිටි වලට ඇප්ෘවල් එක දුන්නා කියල මාල හොරා දාපු පෝස්ට් එකේ comments කිය්වෙවුවනම් ඒක හොදට තේරෙනවා... :lol: (y)
  12. Rahula Kasun

    උඹ Introvert ද extrovest ද?

    :P extrovert
  13. Rahula Kasun

    ආතල් ආතල්. අගක් මුලක් නොදනී! 😂 🤣😂 🤣😂 🤣😂 🤣

    :lol: මොලයක් තියෙන එකෙක් කුට්ටිත් එක්ක වාද කරන්න යනවද බන්.
  14. Rahula Kasun

    ඇයි බන් ලංකාවෙ උන් මෙහෙම??😅😅

    ඇයි බන් ලංකාවෙ ඉදන් රට යන හැම එකාම සුද්දොන්ට සිංහලෙන් කුනුහර්ප උගන්නන්නෙ?? ලංකාවට එන සුද්දොන්ටත් කුනුහර්ප උගන්නල කුනුහර්ප කියවනව.. සමහර වචන වල හරි තේරුමවත් දන්නෙ නැතුව උන් යන යන තැන කුනුහර්ප කියනව අපේ උන්ට

    No contents