1. sudunone

    I wish If I could go to past and correct my mistakes

    There was a time when I thought like that too. But as I matured i realized I'm what I am because of all that happened-good and bad. And given the way I was, even if I had a second chance, I'm unlikely to make a better decision. If I could go back with all these experiences I have now, I may make...
  2. sudunone

    four myth about creation

    Creator is a creation of the human mind.
  3. sudunone

    Yeh. කාලෙන් කාලෙට එක එක ඒවට කැමතියි. මේ දවස්වල religious. ;)

    Yeh. කාලෙන් කාලෙට එක එක ඒවට කැමතියි. මේ දවස්වල religious. ;)
  4. sudunone

    My Bike Was Stolen !!

    :D පාන් ගේන්න දෙන සල්ලි වලින් ටික ටික ඉතුරු කරලා බයිසිකලයක් ගන්න. :P
  5. sudunone

    අද දවසෙ සිතුවිල්ල නබි වදන් hadeeth saying By Muhammad (PBUH)

    මට සිරාජ්ගෙ font එක පේන්නෙ නෑ. මොනවද කියන්නෙ? උදෙන්ම අපට බනිනවද? :D
  6. sudunone

    ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

    ඒක ඇත්ත. මෙතන ප්‍රධාන අරමුණ ඒක. :yes: නමුත් වැඩි දෙනෙක් කැමති නෑනෙ නිවන් දකින්න. :lol: ඒකයි මං 'ධර්මානුකූල' හේතුව නැතුව කාටත් අදාල වෙන කරුණක් පෙන්නුවෙ, මේකෙ ප්‍රායෝගික බව පෙන්වන්න. නමුත් කිව්වත් නැතත් නුවණැත්තෝ තම තම නැණ පමණින් අවබෝධ කර ගනිත්. ;)
  7. sudunone

    Blind Faith? ශ්‍රද්ධාව ගැන කතා කරමු.

    මේ කාළාම සූත්‍රය එන්නෙ අංගුත්තර නිකායෙ තික නිපාතයේ. බොහෝ පැවිදි ආචාර්යවරුන් අතරින් තමන් කුමක් ඇදහිය යුතුද කියල කාළාමවරුන් ඇසූ පැණයට පිළිතුරු ලෙසයි මෙම සූත්‍රය වදාළේ. අපි බොහෝ දෙනෙක් මුලු සූත්‍රයම කියවල නැති වුණත් මේ ගැන දළ අදහසක් තියෙනවා. කෙටියෙන් කිව්වොත් මෙහෙමයි: නැවත් නැවත අසන්නට ලැබුණ...
  8. sudunone

    Blind Faith? ශ්‍රද්ධාව ගැන කතා කරමු.

    The criterion for acceptance 10. "Come, Kalamas. Do not go upon what has been acquired by repeated hearing; nor upon tradition; nor upon rumor; nor upon what is in a scripture; nor upon surmise; nor upon an...
  9. sudunone

    Blind Faith? ශ්‍රද්ධාව ගැන කතා කරමු.

    Blind Faith? ශ්‍රද්ධාව ගැන කතා කරමු. The following passages are from the Kalama sutta, :rofl: copy-pasted from http://www.buddhanet.net/e-learning/kalama1.htm Let's discuss these and 'ශ්‍රද්ධා' as discussed in Buddhism. The criterion for rejection 4. "It is...
  10. sudunone

    ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

    ආහාරයෙහි පමණ දැනීම කිව්වම, ඇත්තටම අංග කිහිපයක් ඇතුළත් වෙනවා. ආහාර සපයා ගැනීමේ ප්‍රමාණය ආහාර වැළඳීමේ ප්‍රමාණය ආහාර දීමේ ප්‍රමාණය (මේ කලකට ඉහත පින්වත් ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙ පොතක කියවපු දෙයක්. මට දැන් මතක නැහැ පොතවත්, අදාල සූත්‍රයවත්. :( නමුත් අදහස කියන්නම්.) ප්‍රමාණය කියල කිව්වට එයින්...
  11. sudunone

    ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

    Yes. And one doesn't have to be a Buddhist to get the benefits. :)
  12. sudunone

    ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

    කනව කියන එකත් සුලුපටු සෙල්ලමක් නෙවෙයි. :lol: අනික බුදු දහමෙ ආහාර ගැන වුණත් කතා කරන්නෙ කෙලෙසුන් ප්‍රහාණය කිරීමට උපකාරී වෙන පරිදි. සමාජයේ සිටින විවිධාකාර පුද්ගලයින් ශාසනයට ඇතුලු වෙනවා. එහෙම විවිධාකාර පුද්ගලයින් පුරුදු වෙලා ඉන්න විවිධාකාර පැවතුම් නිවන් මගට සුදුසු පරිදි මනා ක්‍රමයකට සැකසීමට ශික්ෂා...
  13. sudunone

    ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

    ප්‍රත්‍යවේක්ෂාව: ඉධ භික්ඛවෙ භික්ඛු පටිසංඛා යොනිසො ආහාරං ආහාරෙති. නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස්ස තායස්ස ඨිතියා යාපනාය විහිං සුපරතියා බ‍්‍රහ්මචරියානු ගගහාය ඉති පුරාණං ච වේදනං පටිහංඛාමි නවංච වේදනං න උප්පාදෙසසාමි, යාත‍්‍රාච මේ කවිස්සති අනවජ්ජතාච පාසු විහාරොචාති. එවං භික්ඛවෙ...
  14. sudunone

    ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

    “චත්තාරො පංච ආලොපෙ – අභුත්වා උදකං පිවෙ අලං පාසු විහාරාය – පහිතතස්ස භික්ඛුනො” ආහාර පිඩු හතරක් පහක් තව කෑමට ඉඩ තියෙද්දී වතුර බොන්න. භාවනානු යෝගී භික්ෂුවගේ පහසුව පිණිස එය හේතුවෙයි.
  15. sudunone

    හලෝ හලෝ. ඔයාව දකින්නත් නෑනෙ දැන්. එන්නෙ නෑ නේද ඉස්සර විතර? පාඩම් කරනවද?

    හලෝ හලෝ. ඔයාව දකින්නත් නෑනෙ දැන්. එන්නෙ නෑ නේද ඉස්සර විතර? පාඩම් කරනවද?
  16. sudunone

    ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

    මේ තවත් කරුණක්, ආහාර පරිභෝජනය ගැන. මේකනම් උපසපන් භික්ෂූන් වහන්සේලාට පිළිපදින්න කිව්ව එකක්. චතුර් විධ පරිභෝග 1.ථෙය්‍ය පරිභෝගය 2. ඉණපරිභෝගය 3. දායජ්ජ පරිභෝගය 4.සාමි පරිභෝගය යනුවෙන් සතරකි. ථෙය්‍ය පරිභෝගය නම් සොර සිතින් කෑමයි. ඉණ පරිභෝගය තමා සිල්වත් වුවද ප්‍රත්‍යවේක්‍ෂා නොකොට...
  17. sudunone

    ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

    ගාථාව හම්බුණා. :D මිද්ධි යදා හොති මහග්ඝ සොව නිද්දායිතා සම්පරි වත්තසායි මහ වරාහොව නිවාපපුට්ඨො පුනප්පුනං ගබ්භමුපෙති මන්ද්‍රෙ මේ ගාථාව පටන් ගැන්මේම “මිද්ධි” යනුවෙන් අදහස් වන්නේ සිතෙහි හා කයෙහි අලස බවින් යුතුව වෙසෙන පුද්ගලයා පිළිබඳවය. “ථීන මිද්ධ “ යන නීවරණ යනුවෙන් දැක්වෙන්නේත්...
  18. sudunone

    Suggestion for Gen.SF......

    මමත් හිතන්නෙ නෑ ජෙනරාල්තුමා දිනයි කියල. මඩ වගුරකට බැස්සෙ ඌරො රැළක් එක්කනෙ. ඒ මනුස්සයගෙ නම්බුව නැති වුණා.:(

    No contents