මත්පැන් සහ දුම්වැටි යනු රජයේ ලොකු ආදායම් මාර්ගයක් බව ඇත්ත. නමුත් ඒ නිසා ඇති වෙන සමාජ ව්‍යසනය (පවුල් ආරාවුල්, පෞද්ගලික ආර්ථික පසු බෑම, දරුවන්ගේ ඉගෙනුමට බාධා ඇති වීම, පවුලෙ අයගෙ මානසික ප්‍රශ්න) සහ සෞඛ්‍ය ප්‍රශ්න (හෘද රෝග, අක්මා රෝග, ශ්වසන රෝග, පිළිකා, ආමාශ රෝග, මානසික රෝග, ස්නායු රෝග) බැලුවම එතන...