1. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    මං හිතන්නෙ තියෙනවා. මගෙ ලඟ තියෙන්නෙ කරදහි පොත. :rofl: ඒක මං අත් පොතක් විදිහට පාවිච්චි කරන්නෙ. මේ මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කෙරෙන පොත. බොහොම වටිනවා.
  2. sudunone

    ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

    ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත් ආහාර ගත යුත්තෙ කොහොමද කියල බුදු රජාණන් වහන්සෙ ශ්‍රාවකයන්ට පැහැදිලි කළ තැන් තියෙනවා. ඉන් එක් උදාහරණයක් තමයි ස්වාමීන් වහන්සේලා දන් පිළිගෙන වළඳන්න පෙරාතුව සජ්ජායනා කරන පාඨය: මතක තියෙන කෙනෙක් මේක හරියට දාන්න. පාලි පාඨයත් සහිතව. මං කියන්නෙ මට වැටහී ඇති පරිදි අර්ථය...
  3. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ පොතේ මුල තියෙනව සද්ධර්මය යන වචනයට දෙන අර්ථකතනයක්- පාසාදික සූත්‍රයෙන් (දී.නි.) සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධාන වීර්යය, සතර සෘද්ධිපාද, (සද්ධා, විරිය, සති, සමාධි, පඥ්ඥා යන අවබෝධය පිණිස තමා තුළ පිහිටන) ඉන්ද්‍රිය ධර්ම පස, බල ධර්ම පස, බොධ්‍යංග ධර්ම සත, ආර්ය අෂ්ඨාංගික...
  4. sudunone

    Israel

    ඒ දවස්වල අපේ ජේ ආර් ලෝකෙටම කියල දුන්න නේද වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල? :rofl:
  5. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    මමත් ටිකක් තේරෙන කාලෙ ඤාණානන්ද හාමුදුරුවන්ගෙ පරිවර්තනවලින් සහ පැහැදිලි කිරීම්වලින් තමයි ආකාරවතී ශ්‍රද්ධාවක් ඇති කර ගත්තෙ. ඔයා දක්වල තියෙන ලිපිය හොඳයි. ශ්‍රද්ධාව, සති, විරිය, පඥ්ඥා...ඇති කර ගන්න කියනව නේද ධර්ම මාර්ගයේ ගමන් කරන අයට?
  6. sudunone

    Etiquette of Eating and Drinking in Islam

    අපේ ගෙදරනම් එක දවසයි හැදුවෙ. පොල්කිරියි හකුරුයි දාල. මට මතක බිත්තර දාන්නෙ නෑ කියල. බිත්තර දාල හදන්නෙ පුඩිං නෙ. :)
  7. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    ම්ම්ම්. අමූලිකා කියන්නෙ කවුරුත් කියන්නන් වාලෙ අන්ධ භක්තියෙන් ඇති කර ගත් ශ්‍රද්ධාව; ආකාරවතී කියන්නෙ අවබෝධයෙන් ඇති කර ගත් ශ්‍රද්ධාව, නෙහ්?
  8. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    ඔව්, මාර්ගයට පිවිසෙන්නෙම ශ්‍රද්ධානුසාරී වෙලානෙ. මෙතනදි සරල බසින් කියනකොට ධර්මය ඇසීමට ඇති ආශාව කියල ඇත්තෙ ශ්‍රද්ධාවට, නැත්නම් ඒ සඳහා වන කැමැත්තට.
  9. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    එයා ඒ බණ කියල තියෙන්නෙ budhish කියන ආගම අදහන අයටනෙ. අපිට නෙවෙයි.:no:
  10. sudunone

    Israel

    මෙන්න මේ කතාවනම් සහතික ඇත්ත. මම තවම දැකල නෑ ලේ දුන්න මුස්ලිම් කෙනෙක්. ඒ විතරක් නෙවෙයි; වෛද්‍යවරුන් හැරුණම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුස්ලිම් සේවා දායකත්වය ඉතාම අඩුයි. මම දැකලම නෑ හෙදියන්. එකම එක උපස්ථායකයෙක් දැකල තියෙනව. (අපරාදෙ කියන්න, එයානම් බොහොම හොඳ, කැප වීමෙන් වැඩ කරන කෙනෙක්) මම කිහිප වතාවක් දැකල...
  11. sudunone

    Israel

    මුස්ලිම් රටවලදි අනික් ආගම්වල අයට තමන් කැමති විදිහට ඉන්න මාර නිදහසක් දෙනවනෙ නේද? අරාබියට යන අපේ ගෑණුන්ටත් අරාබි විදිහට අඳින්න වෙනවා; බුදු පිළිමයක්/ දේව පිළිමයක් තියා ගන්න, වඳින්න නිදහසක් නැහැ. වෙසක් දවසටවත් නිවාඩු නැහැ. සිල් ගන්න නැහැ. ඔය ගොල්ලොන්ට මෙහෙ ඉස්කෝලවල නිල ඇඳුම පවා ඔයාලගෙ ක්‍රමේට ඔලු...
  12. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    මං පාලිනම් දන්නෙ නැහැ. මං මේක උපුටා ගත් තැන තේරුම දීල තිබුණෙ ඔහොම. (ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ' පොතේ) මම හිතං හිටියෙ ඔය වචනෙට 'මනාව සවන් දීම' කියන තේරුම ඇතුව. නමුත් මෙතනදි කියන තේරුම ශ්‍රද්ධාව කියන අර්ථයට කිට්ටුයි නේද?
  13. sudunone

    [for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

    ධර්මය කතා කරනකොට, සවන් දෙන තැනැත්තා විසින් කරුණු හයක් ඇති කර ගන්න ඕනෙලු. මේ ධර්මය කුමක්ද කියා දැන ගැනීමේ බලවත් ආශාවක් ඇති කර ගන්න ඕනෙලු.(සුස්සූසති) බාහිර දේ නොසිතා සද්ධර්මයටම මනාව සවන් යොමු කර සිටිය යුතුලු. (සෝතං ඔදහති) මමත් මේ ධර්මය අවබෝධ කර ගන්නවා කියල තරයේ සිතට ගෙන සවන් දිය යුතුලු...
  14. sudunone

    Canada deports Tamil Nadu movie Director over Tiger speech

    හූ හූ හූ
  15. sudunone

    Congrats maduraX86, Udperi, thilangr8, etc

    උණුසුම් සුභ පැතුම්.
  16. sudunone

    Men

    :lol: It was in an e mail forwarded by a male. :rofl:
  17. sudunone

    Etiquette of Eating and Drinking in Islam

    Thank you. Coconut milk... juggary.... makes me think this delicacy originated in Asia. :D Do they make watalappan in other Muslim countries?
  18. sudunone

    Men

    Q: What's the difference between men and puppies? A: Puppies grow up. Husband decides to wash his own clothes and goes to the washing machine. A moment later, he yells out to wife: " What's the setting you use to wash shirts?" "It depends," wife says, "what does it say on your shirt?"...
  19. sudunone

    Etiquette of Eating and Drinking in Islam

    Siraj, Tell us about watalappan. Is it only a Sri lankan custom to make watalappan for Ramazan? What's the 'origin' of watalappan? Who made it first? How do you make watalappan? Are there different recipes?
  20. sudunone

    hitiwana kavi!!!!!!

    බුදුන් පවා පැසසූ ඒ නිහඬ බව විරාමයක් දෙයි වළකා ඝෝෂාව එනමුත් අපේ කවියන් ඇති කල එක්ව සිත පිනවයි නන් කවි පද රස මුසුව

    No contents