උදේම වැදුන බන්.......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    උදේම වැදුන බන්.......

    11044945_957580854261865_7932633465198127467_n.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද්ද යකෝ මේ පොස්ට් එකේ තේරුම......තොපේ අම්මලා තාත්තලා තොපේ අච්චිලට සියලට ඕවා කලාට හැමෝම එහෙම නැහැ....ගොඩක් හිතට වදින්නේ එහෙම එවුන්ට ....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    True story

    අනේ පලයන් බන් යන්ට.....හාමුදුරුවන්ට දානේ දෙන්නේ හාමුදුරුවන්ගේ බඩ පුර වන්නද ....එහෙම නැත්තන් අපේ තියෙන ලෝභය දුරු කරන්නද?:angry::angry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මොකද්ද යකෝ මේ පොස්ට් එකේ තේරුම......තොපේ අම්මලා තාත්තලා තොපේ අච්චිලට සියලට ඕවා කලාට හැමෝම එහෙම නැහැ....ගොඩක් හිතට වදින්නේ එහෙම එවුන්ට ....

    :rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ පලයන් බන් යන්ට.....හාමුදුරුවන්ට දානේ දෙන්නේ හාමුදුරුවන්ගේ බඩ පුර වන්නද ....එහෙම නැත්තන් අපේ තියෙන ලෝභය දුරු කරන්නද?:angry::angry:

    Aaa..me mokada meyaita wela thiyenne..hariyata mama meka damma wage...ai ada Katu pitin kohila kanda eka bonna amathaka unada?:dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හ්ම්ම්ම්......මේකේ ඇත්තක් තියෙනවා ලෝකෙට පෙන්න එහෙම කරන අය ගැන නම්....එත් දානේ දෙන්නේ හාමුදුරුවන්ගේ බඩ පුරවන්නම නෙමේ නෙහ්...ඊට වඩා එහා ගිය දෙයක් තියෙනවා නේ දානයක් අපි දෙද්දී....

    එත් මේහෙම කරන අය මාත් දැකලා තියෙනවා ඕන තරම්....
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo

    සම්පූර්ණ ඇත්ත බන්.මොකා වුනත් දානේ දෙනව කියල කරන්නේ ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ වගේ වැඩක්. දානයක් දෙනව නම් දීපල්ලා හැම මාසෙකම 5 වෙනිදත් 10 වෙනිදත් අතර පිං පඩිය ගන්න තැපැල් කන්තෝරුවට එන වයසක ආච්චිලා සීයලට.

    පව් බං ඇඩෙනවා, දවසක් ආච්චි කෙනෙක් මාසේ 01 වෙනදම ඇවිල්ල දිනේ වැරදිලා. තැපැල් කන්තෝරුවේ එවුන් කියනවා අද නෙවෙයි ආච්චියේ එන සුමානේ බදාදා එන්න කියල, ආච්චිගේ ඇස් දෙකෙන් කදුළු උතුරනව. අපි ඒ වෙලාවෙම තිබ්බ විදියට (ඔයිට වැඩිය තියෙන්න ඇති හැබැයි එකතුවුනේ එච්චරයි.) සීය සීය දාලා රුපියල් පන්සීයක් හදලා දුන්නා. බෝතලේකට එකතු කලා නම් ඔය සෙට් එකම පන්සීය දාහ අදින්නේ, එහෙම තමයි බන් සමාජේ.