1.ආර්ථිකය ගොඩ නගන්න සරත්ගෙ ප්‍රතිපත්තිය මොකක්ද? ජේවීපී ප්‍රතිපත්තියද??යූ ඇන් පී ප්‍රතිපත්තියද??
2. යූ ඇන් පී ප්‍රතිපත්තිය නම් රාජ්‍ය සේවය අඩු කිරීම, සතොස විකිනීම, තෙල් සංස්ථාව කුට්ටි කිරීම
කුඹුරු ගොඩකිරීම වගේ ක්‍රියාවලින්ද ආර්ථිකය නංවනේ?
3.ජේ වී පී ප්‍රතිපත්තිය නම්, සමූහ ගොවිපල ඇතිකිරීම...