1. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    ඉතින් සරත් තුමා දිනන එක ඔච්චර ශුවර් නම් අල්ලන්නකෝ ඔය ඔට්‍ටුව:shocked::shocked::shocked:
  2. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    :rolleyes::rolleyes::rolleyes:මඩ සයිට්වලින් උස්සන් එන ඒවා නිව්ස් ද?
  3. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    :rofl::rofl::rofl::rofl:ඒ නඩුකාරය නේ. වෙන ඇක්ටිව් ත්‍රෙඩ් 1ක් නෑ. ඒකයි මේකට වෙලා ඉන්නේ
  4. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    :P:P:Pඅම්බලන්ගොඩ ජෙනරල්තුමාගේ මීටිං එකට මිනිස්සු ඇදපු බස් ගාන හරියටම කියන්න පුලුවන් නම්? මම ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ නවත්තපු කොල කොඩි දාගෙන තිබුන ප්‍රයිවෙට් බස් ගාන විතරක් ගනන් කරලත් ආවා 40+
  5. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    ඔයාටයි වලිගේ පෑගිලා තියෙන්නේ. සමහරක් ලෙඩ තියෙනවා උපතෙන් එන. ඒවාට බෙහෙත් නෑ. ජානවලින්ම එන ඒවා. මේ වගේ ෆේක් හදාගෙන මිනිස්සු කොටවන්න, තම්න්ගේ අනන්‍යතාවය හංගගෙන වෙන අනන්‍යතා පෙන්නගෙන එන්නේ උපතින් එන සමහර මානසික ලෙඩ නිසා. ඒවගේම පිරිමියෙක්ට හෝ , ගැහැනියෙක්ට නොතරම් විදියට හැසිරෙන්නේ උපතින් එන ලෙඩ...
  6. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    1. මම සූදු නොකරමි 2. සූදු කරන අයට අනුබලද නොදෙමි 3. කොපි පේස්ට් ත්‍රෙඩ් දැම්ම පලියට හිතන්න එපා උබ හෙන බුද්ධිමත් පොරක් කියලා. සාමාන්‍යයෙන් කොපි පේස්ට් දාන්නේ හිතලා මතලා දෙයක් දාන්න බැරි අය:shocked::shocked::shocked:
  7. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    40 mins walin enawa kiwwa
  8. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    ඔයා කලින් හිටියේ නැති නිසා, ඔය අයි ඩී එක අයිති කාරයා කලින් කරපු වැඩ ගැන දන්නේ නෑ. එයා අන්තිමට එයාට උදව් කරපු, එයා වටේ හිටපු යාලු අයි ඩී ටිකටත් බෑන් වෙන්න පාර පෙන්නුවා. පරිස්සම් වෙන්න, තමන්ගේ පැත්තට කතා කරාට ඔය කතා කරන්නේ ආදරේට නෙවෙයි:no::no:
  9. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    2009 ජුනිවල හදපු හරි හමන් රෙපියුටේශන් එකක් නැති අයි ඩී එකක් එක්ක රෙපියුටේශන් තියෙන අයි ඩී එකක් ඔට්‍ටු ඇල්ලුවොත් ඒක ගැලපෙනවද?ඔන්න යූරාජ් අයියගේ අයි ඩී එක නම් ජනප්‍රිය, රෙපියුටේශන් එකක් තියෙන, හැමෝම වගේ දන්න අයි ඩී එකක් ඔයාගේ ඔට්‍ටුව නිකන් ඩොලර් 100ක් එක්ක රුපියල් 100ක් ඔට්‍ටු අල්ලනවා වගේ.ඒක තමයි...
  10. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    යුරාජ් අයියේ සූදුව ප්‍රමාදයට හේතුවේ. ඔය බස් එක ජෙනරාල්ගේ චන්ද ව්‍යාපාරයට දෙන එක ඊටවඩා හොදයි:eek::eek::eek::eek:
  11. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    :eek::eek::eek::eek:මේක උබේ කොපි පේස්ට් ත්‍රෙඩ් 1කුත් නෙවෙයි නේ. උබත් ඔට්‍ටු අල්ලන්නේ නෑ නේ. අනිත් එවුන් ඔට්‍ටු අල්ලනකං බලං ඉන්න එක නේ කරන්නේ.ඒක නිසා පොඩ්ඩක් පනින්නේ නැතුව ඉන්න:):):):)
  12. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    :rolleyes::rolleyes::rolleyes:මේක ඔයාගේ ත්‍රෙඩ් 1ක් නෙවෙයි නේ. අනුන්ගේ ත්‍රෙඩ්වලට පැනලා බයිලා ගහන්නෙ නැතුව කැමති නම් ත්‍රෙඩ් 1ක් දාගෙන බුකි ජොබ් 1 කරන්න:):)
  13. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    :P:P:Pඅපෝ මූ ගිය ආත්මේ බුකී කාරයෙක්ද කොහෙද
  14. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    දන්නෝ දනිති.edward collins :rolleyes::rolleyes::rolleyes:
  15. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    :P:P:P:P:P:Pමැරෙන්න නම් ප්‍රමාද වෙන එකක් නෑ. අනිත් 1 ඕනවට වඩා කල් ජීවත් වෙලත් මොකටද
  16. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    :rolleyes::rolleyes::rolleyes:ඒක ඉතින් උපතේ වැරදි
  17. smallvilleclerk50

    Ubala Okkoma Ledawela..Karanna deyak Ne

    හුටා. වචනයක් එහෙ මෙහෙ වෙලා වගේ:rofl::rofl:
  18. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    සූදුව ප්‍රමාදයට හේතුවේ:no::no::no:
  19. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    :P:P:lol::lol::rofl::rofl:
  20. smallvilleclerk50

    ඔන්න ඔට්ටුව......wanna bet

    එක පාරකුත් ටොපිය හම්බුනා නේද?? ඒකනේ ෆේක් වලින් එන්නේ:lol::lol:

    No contents