1. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    අවුරුදු 20ක් විතර එකට ඉදලත් ඊලම ඉල්ලුවේ නැති ඩග්ලස් දැන් ඉල්ලනවා. අනේ මගේ කට අපි නම් අඩුමගානේ දෙමල කතා කරන්න හදන කෙනාට සපෝට් 1 දෙනවා. උයාලා නම් දෙමල ඉගෙන ගන්නේ නැතුව, අඩුම ගානේ සාමාන්‍ය දෙමල මනුස්සයෙක්ට ඕන මොනවද කියලා හොයන්නේවත් නැතුව කොහෙවත් නැති කොටි ‍රැලකට රට පුදන්න යනවා පී. ඇස්. පොඩ්ඩක්...
  2. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    ඉතින්?? 70,80 දශකවල පටන් ගත්ත ඔය කෑල්ල, අරමුණ නැති එක දෙමල පක්ශයක් පෙන්නමුකෝ බලන්න:lol::lol::lol:
  3. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    ඕන කරන දේවල් ගෙනත් දීලා, අනවශ්‍ය ඇගිලි ගැහීම් නවත්තලා, අවශ්‍ය තරම්, නාවික , ගුවන් හමුදා සහය කලමනාකරනය කරලාදෙන එකම මදි ද?? කවුරු මොනවා කිව්වත් ඉහලින් ඕර්ඩර්ස් දෙන්නේ කිලිනොච්චි අල්ලන්න, 8 මෑන් යුනිට් යවන්න, අද දවසට මෙච්චර ආටි ගහන්න කියලා.ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සු තමයි දන්නේ කොහොමද යුද්ද කරේ කියලා...
  4. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    චන්ද්‍රිකා නෝනගේ කාලෙවත් නෝනගෙන් ස්වයං පාලනේ ඉල්ලපු නැති ඩග්ලස් දැන් ඉල්ලාවි.:P:P:P
  5. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    කිං කොටපොල ‍රැලියෙදිත් දෙමලෙන් කතා කරා නේ?? ඒකත් ටෙලිප්‍රොමීටර් කියලද කියන්නේ? පුදුමයි මාධ්‍යවලින් පෙන්නුවේ නෑ නේ. ඒ මනුස්සය කටපාඩම් කරගෙන හරි, ගැජට් දාලා හරි දෙමල කතා කරන්න උත්සාහ කරනවා. ඒත් අපි????
  6. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    1.ඩෙංගු නිසා මිනිස්සු මැරෙන්නේ කිංගේ වැ‍රැද්ද නිසා නෙවෙයි. හැමදේම ආණ්ඩුවෙන් කරනකන් බලන් ඉන්නේ නැතුව, ගේදොර පිරිසිදුවට තියාගන්න. වතුර එකතුවෙන එක නවත්තන්න. මේ ටික කම්මැලි නොවී කරා නම් ඔය මැරිච්ච අයගෙන් අඩුමගානේ 50-60ක් වත් බේරගන්න තිබුනා. අපේ ගමේ නම් සීන් එක දරුණු වේගන එනකොටම ශ්‍රමදානයක් දාලා සේරම...
  7. smallvilleclerk50

    I m selling my Toshiba laptop

    nice reason for selling:P :P
  8. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    ආයෙත් කිව්වේ කවදද?? ඇයි ආයෙත් ගිවිසුම් ගහන්නේ? 94 ඉදන්ම ඩග්ලස් පොදු පෙරමුණට, සංධානෙට සහය දැක්වුවා නේ.:eek::eek::eek:
  9. smallvilleclerk50

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    :yes::yes::yes::yes::yes:කරුණා, පිල්ලෙයාන් අහිංසක මිනිස්සු, හාමුදුරුවරු, පල්ලිවල යාඣා කරන මිනිස්සු මරපු පාපකර්ම වලට කවදාහරි විපාක ලැබේවි.
  10. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    ඔව් බලන්න මර්වින්ගේ තීරනේ ඇර අනිත් සේරම තීරන කොච්චර රටට වැඩ දායක තීරණද කරුණා, පිල්ලෙයාන් දේශපාලනේට ගෙනැල්ලා, රටේ ලෝකේ වැඩ වෙන විදිය පෙන්නලාදීලා, තමන්ගේ පැත්තේ අයට සේවය කරන හැටි ඉගැන්නුවා කැඩිලා ආපු හිටපු කොටි සාමාජිකයෝ ආයෙත් යුද්දෙට එන එක නැවැත්තුවා සිවිල් සේවකයෙක් ආරක්ශක ලේකම් තනතුරට දාගන්නේ...
  11. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    :yes::yes::yes:ඔව් ඔව්. අපි මේ කලගුණ සලකන්න ඕන. :eek::eek::eek:
  12. smallvilleclerk50

    ''KALAGUNA SALAKAMU''

    :no::no::no:සැර වැඩි නෑ. අපි හිත් අමනාපකම් ඇතිවේවි කියලා කියන්න පස්සගහන දේ ගිහාන් අයියා කෙලින්ම කියලා තියෙනවා
  13. smallvilleclerk50

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    අපෝ ඉන්නවා. අපිත් එක්ක ඉගෙන ගන්න දෙමල ලමයින්ට ඕන ඊලමක් නෑ. උන්ට ඕන ඉගෙන ගන්න. රස්සාවක් හොයා ගන්න. අම්මට තාත්තට සලකන්න. මැරිච්ච අයියා, අක්කා ගැන අමිහිරි මතක වලින් මිදෙන්න. පුලුවන් නම් රට යන්න. ඔන්න එයාලාට ඕන දේවල්.
  14. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    :P:P:Pඔයා චන්ද්‍රිකා ජනාධිපතිවරන (99) කරපු හැටි දන්නවද? ප්‍රේමදාස ජනාධිපතිවරන කරපු හැටි දන්නවද?? ඒවා දිහා බැලුවම මේ පෝස්ටර්, කටවුට්, මැර ක්‍රියා මොනවද ( මම කාගෙවත් මැර වැඩ සාධාරණීකරනය නොකරමි. කිං සහ සරත් 2න්නාගෙම මැරවැඩ, පෝස්ටර් වැඩ වැරදියි)
  15. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    :baffled::baffled::baffled:ඒක නේන්නම්. බලන්න අපේ අහිංසක සරත් තුමා යුද්දේ අන්තිම කාලේ ආණ්ඩුව යුද්ධ කරන්න බෑ, සල්ලි දෙන්න බෑ කිව්වම, බෑනගේ සමාගමත් විකුණලා සල්ලි අරන්, යුද රහස් එලි වෙන එක නවත්තන්න, පවුලේ සංචාරයක් යන විදියට හොරෙන් චීනෙට ගිහින් ඕන අවි ගෙනත් යුද්ද කරපු හැටි අපේ වාහේලාට තේරෙන්නේ නෑ...
  16. smallvilleclerk50

    ''KALAGUNA SALAKAMU''

    :P:P:P:Pඅංකල්ට සහ අක්කිට විවෘත අභියෝගයක්
  17. smallvilleclerk50

    ගෝඨාභය හමුදාපාලනයක් ඇතිකිරිමට කුමන්ත්‍&#

    ඔව් ඔව්. කිං, ගෝඨා, අනිත් හමුදාපතිවරු ව්දේශ බලපෑම් හමුවේ දුර්මුඛ වෙලා, එපා වෙලා, කලකිරිලා සටන නවත්තලා ඉන්නකොට සරත් කෙලින්ම ෆ්‍රන්ට් එකට ගිහින් මොරාල් අප් කරලා තනියෙන්, ස්වේච්චාවෙන්, ස්වශක්තියෙන්, අහස්යානා, නාවික යාත්‍රා සිය මුදලින් අරගෙන රට බේරගත්ත හැටි මතක නැත්ද??? :dull::dull::dull:
  18. smallvilleclerk50

    ගිහාන් හොරා

    කොන්ග්‍රැට්ස් අගේන්:sorry::sorry::sorry::P:P:P
  19. smallvilleclerk50

    ''KALAGUNA SALAKAMU''

    ජෙෆ් වල් කතා කියන්න එපා. ත්‍රෙඩ් 1ක් දාවි MR supporter Jeff exposed කියලා:eek::eek::eek::no::no::no:

    No contents