1. smallvilleclerk50

    කුරානයේ තවත් බොරුවක් අසුවේ!

    පච වෙබ් සයිට් කාරයෙක් පුරාවිද්‍යාඡයොන්ටත් හොයා ගන්න බැරි වෙච්ච දෙයක්හොයාගෙනලු. මේවා හොදයි අර නාකි චීන ආච්චිලට කිව්වා නම්:lol::lol::lol::lol: ඒක නෙවෙයිඅපේ ආච්චිගේ කාලේ වලදාපු කොසැට වගයක් මට අහුවුනා. තවම ආහාරයට සුදුසු තත්වයේ තියෙනවා. මාර මිරකල් එකක් නේ:shocked::shocked::shocked:
  2. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    මගේ චේතනාව නම් සුදුසු දෙය සුදුස්සාට ලැබිය යුතුයි. ඒ නිසා අර මැක්කා යූස් කල ගරු නම්බු නාමය ඔයාට භාර දෙනවා:shocked::P:rofl::eek::lol::lol:
  3. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    එයා එයාගේ මල්ලිට කියන්නෙත් තම්බි කියලා නේද? අපෝ ගෙදර අයටත් නරක වචන වලින් කතා කරන්නේ. නෝටි අය:eek::eek:
  4. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    හෙට ඇවිත් දඩ කොලේ ගෙවල ගන්නලු . ඕකුන්ට ජරාව දෙනවට වඩා ආන්ඩුවට දඩ ගෙවන එක හොදයි:P:baffled::oo::dull:
  5. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:දැන් සෞදි රජයෙන් ආධාර දෙන එකත් නැවැත්තුවලු මේ වෛරී දේශපාලනය දැකලා
  6. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    ඔව්. අද මගේ ලැයිසොන් එකත් පොලිසියෙන් ගත්තා. ඉස්පීඩ් ලිමිට් පැන්නුවා කියලා:angry::angry::angry:
  7. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    ඔව් ඔව්. මැක්කා මහතාගේ ප්‍රකාශයක් අල්ලගෙන වලියක් ඉස්ටාර්ට් කරන්න හදපු තුමා ගැන
  8. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    OPA කියන්නේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමය ද??:oo::oo::oo:
  9. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    එතුමා ප්‍රේ කරනවා ඇති. තව ටිකකින් ඒවි:eek::eek::eek:
  10. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    ඉතින් මැක්කෝ ඔයාලගේ ලොකු තැනටත් හරි හමන් උපාධියක් නැති එකේ අනිත් මිනිස්සු ගැන කොහොමද ඔයා කතා කරන්නේ?:P:P:P
  11. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    කෝ ඕ ටී ආරම්භ කල තුමා තවම නෑ නේ:P:P:P
  12. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    විද්වත් වෘතියකයන්ගේ සංගමය ද??:eek::eek::P:P
  13. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    ලොකු උදව්වක් ඒක නම්. :yes::yes::yes:
  14. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    හරි තව වලියක් . දැන් මෙතන ඕ ටී කරමුකෝ:P:P:P
  15. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    :shocked::shocked::shocked::shocked:ජයවේවා. ජෙප්පන්ගේ ශිෂ්‍ය සංගම් මා‍ෆියාව බිද දමමු:growl::growl::growl::growl:
  16. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    ඒවා කියන්න බෑ. ඩීල් ඉතින් දේශපාලනේට පොදු දේවල් නේ:lol::lol:
  17. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    සිකුරු 7 ද?:shocked::shocked::shocked:
  18. smallvilleclerk50

    දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

    හැබැයි රවියා කොහේවත් හිටියේ නෑ තමයි. හසන් අයියා ඉදලා ඉදලා මෙයාට ඇත්තක් කියලාවත්ද? :P :P
  19. smallvilleclerk50

    එලකිරි එකේ වැඩියෙන්ම ඉන්නේ මොන වර්ගයේ අය&#3503

    නැහැ. ඒක නිකන් වල් කතාවක් නේ.හැමෝටම වල් ජෝක්ස් දිරවන්නේ නෑ නේ:baffled::oo:

    No contents