ඉතින් රජතුමා කිව්වා කියලා වාර්ථාවේ දාලා තියෙන වාක්‍ය 3 වැරැද්ද මොකක්ද?? දෙමල ජනතාවට අවශ්‍ය දේ දෙන 1 වැරදි ද?
( දෙමල ජනතාවට ඕන කෙහෙල්මල් බලය බෙදීමක් නෙවෙයි, ලමයින්ට ඉස්කෝල, ඉඩම් නැති අයට ඉඩම්, රස්සාවල්, සල්ලි, කෑම, බීම, ඇදුම්, නිදහසේ යන්න එන්න වගේ දේවල්)
ඔයදෙමල පොලිටික්කොන්ට තමයි, ස්වයංපාලනේ...