ඔව් ඔව්. කිං, ගෝඨා, අනිත් හමුදාපතිවරු ව්දේශ බලපෑම් හමුවේ දුර්මුඛ වෙලා, එපා වෙලා, කලකිරිලා සටන නවත්තලා ඉන්නකොට සරත් කෙලින්ම ෆ්රන්ට් එකට ගිහින් මොරාල් අප් කරලා තනියෙන්, ස්වේච්චාවෙන්, ස්වශක්තියෙන්, අහස්යානා, නාවික යාත්රා සිය මුදලින් අරගෙන රට බේරගත්ත හැටි මතක නැත්ද??? :dull::dull::dull: