Graphic/ Web/video උදව්වක් ඕනෙද?
මචංලා මගේ පුංචි කොම්පැණියට (මගේ ජීවිතේ පලවෙනි වතාවට:lol:) හොර කොපි නැතුව ඇඩෝබි ලයිසොන් ගත්තා. ඉතින් ඒකත් එක්ක ඇඩෝබි ස්ටොක් ඉමේජ් පහසුකම ලැබුනා.
https://stock.adobe.com
ඉතින් ඔයාලා කාට හරි සල්ලි දීලා ගන්න අපහසු ඇඩෝබි එකේ තියෙන ඉමේජ් එකක් වීඩියෝ එකක් ටෙම්ප්ලේට්...