web/ seo ui වැඩ්ඩෝ පොඩි උදව්වක් ඕනේ
මචංලා උඹලා දන්නවා ඇති නේ මම පොඩි ව්‍යාපාරයක් කරනවා. මගේ වෙබ් ඩිවලොප්මන්ට් ඩිපාට්මන්ට් එකේ අයට seo අනං මනං වලට කියලා ඔන්ලයින් ටූල් වගයක් අරන් දෙන්න කිව්වා. වැඩේ කියන්නේ මාසෙකට මේ ටිකට ලක්ෂෙකට වැඩිය ගෙවන්න වෙලා තියෙන්නේ. මෙයාලා ඉල්ලුවේ ගොඩක් ඒවා ප්‍රීමියම් සබ්ස්ක්රිප්ෂන්.
අවංකවම මට මේවා ගැන වැඩි තේරුමක් නෑ. ඒත් ඉල්ලපු නිසා මම එයාලට අරන් දුන්නා. මෙන්න මේ තියෙන්නේ මම ගත්තු ටූල් ටික. මේවා ඔයාලා දැනටමත් පාවිච්චි කරනවා ඇති සමහරක් විට. පොඩ්ඩක් බලලා කියන්න මේ හැම ටූල් එකක්ම අත්‍යවශ්‍යම ඒවාද? මගේ වෙබ් සෙක්ෂන් එකේ කරන්නේ පිටරට ක්ලයන්ට් ලාට වෙබ් සයිට් හදලා seo කරලා දෙන එක.
1 - Moz Pro
2 - Spyfu
3 - Semrush Premium
4 - Serps agency (on trial yet)
5 - Crazyegg
6 - clickmagic pro
7 - canirank
8 - unbounce
9 - deepcrawl
10 - lxrseo
11 - unbounce
12 - alexa
13 - teamtreehouse
14 - buzzsumo
15 - longtailpro
16 - cognitiveseo
තව සෙට් එකක් තියෙනවා මචංලා මේ ටික බලල කියන්න මගේ වෙබ් සෙක්ෂන් එකේ 8ක් විතර වැඩ මං හිතන්නේ. (එලකිරියේ මෙම්බර්ලා 3 දෙනෙක් ඉන්නවා මේකෙන්ම සෙට් වෙච්ච අය
) මෙයාලා එක එක්කෙනා මට ලියලා එව්ව ඒවා තමයි මේ.
මේ තියෙන්නේ සබ්ස්ක්රිප්ෂන් විස්තර ටිකක්
Moz Pro
SpyFu
Semrush
අනිත් ඒවගෙත් උවමනා විස්තර කියන්න. ලොකු උදව්වක් මචංලා. මට මේක අහගන්න කෙනෙක් නෑ අනික මට වෙබ් ගැන ඒ හැටි දැනුමකුත් නෑ දන්නේ html තමයි
ප.ලි - වැදගත්ම දේ තමයි මේ සමහර ටූල් වල දවස් 5-7-14 ට්‍රයල් තියෙනවා. ඒවා ඉවර වෙන්න කලින් ඒක වැඩක් නැත්තම් අයින් කරගන්න ඕනේ
දෙ.ප.ලි - ඔයාලා කාට හරි මේ ටූල් වලින් මොනා හරි කරගන්න ඕන නම් අදාල විස්තර ටික දෙන්න. මම අපේ වෙබ් එකේ ෆ්‍රී එකේ ඉන්න කෙනෙක්ට කියලා වැඩේ කරලා csv එක දෙන්නම්. (seo
keyword research reports etc.) ලොකු වැඩ නම් බෑ මචං. පුංචි උදව්වක් පුලුවනි

) මෙයාලා එක එක්කෙනා මට ලියලා එව්ව ඒවා තමයි මේ. මේ තියෙන්නේ සබ්ස්ක්රිප්ෂන් විස්තර ටිකක්
Moz Pro
SpyFu
Semrush
අනිත් ඒවගෙත් උවමනා විස්තර කියන්න. ලොකු උදව්වක් මචංලා. මට මේක අහගන්න කෙනෙක් නෑ අනික මට වෙබ් ගැන ඒ හැටි දැනුමකුත් නෑ දන්නේ html තමයි

ප.ලි - වැදගත්ම දේ තමයි මේ සමහර ටූල් වල දවස් 5-7-14 ට්‍රයල් තියෙනවා. ඒවා ඉවර වෙන්න කලින් ඒක වැඩක් නැත්තම් අයින් කරගන්න ඕනේ

දෙ.ප.ලි - ඔයාලා කාට හරි මේ ටූල් වලින් මොනා හරි කරගන්න ඕන නම් අදාල විස්තර ටික දෙන්න. මම අපේ වෙබ් එකේ ෆ්‍රී එකේ ඉන්න කෙනෙක්ට කියලා වැඩේ කරලා csv එක දෙන්නම්. (seo
keyword research reports etc.) ලොකු වැඩ නම් බෑ මචං. පුංචි උදව්වක් පුලුවනි

Last edited:

)
maath meken uda enna kattak kanawa.. seo dewal godak kal idan study karanawa. . semi rush wenuwata ahrefs ganna..
ඔව්