Bluetooth speaker වලටත් මාසෙට 3000 විතර ගහන්න ඕනෙ 😁😁
උපුටාගැනීම,
"ගීත වාදනයටත් බලපත්‍රයක් සංගීත නිර්මාණවල අයිතිවාසිකම් වෙනුවෙන් නව ක්‍රමයක්
මංගල උත්සව, පෞද්ගලික සාද, ආයතනික උත්සව, DJ සංදර්ශන, සජීවී සංගීත වැඩසටහන් ඇතුළු සංගීතය භාවිත වන විවිධ වැඩසටහන් සඳහා බලපත්‍රයක් ලබාගැනීමේ නව ක්‍රමවේදයක්...