කොණ්ඩ රංජි

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,135
    3,402
    113
    colombo
    කොන්ඩේ රංජි කියන්නේ. කංජීපානී ඉමාරන්ගේ ප්‍රැතිවිරුද්ද පැත්ත ඉන්න එකෙක් නේ.


    උබල ට අමුත්තක් දැන්නෙන් නැද්ද. කන්නිපානී ඉම්රාන් ගේ තරගකාරයෝ විතරයි ඇල්ලෙන්නේ කියලා.

    දකුණු පෙරහැර සීන් ඒකට කන්ජීපානි ට. බැනලා වීඩියෝ එකක් දැම්ම එකාගේ මල්ලි ව ද කොහෙද මේ ලගදී ගෙනාවේ.


    ඔක්කොම අහුවෙනවා. මූ අහුන්වෙන්නේ නැහැ. තාම. අනුරට කොකා පෙන්නුවත්.


    ලංකාවට කුඩු එන එක නතර වෙන්නේ නෙත් නැහැ. බඩු නම් ඕන තරම්
     
    • Dislike
    Reactions: ChoronaSottiya