1. Sri_Sampath

    අශේන්ගේ බික ගැන අනුර කිව්වේ මොකක්ද ..?

    හරි බන් කලබල වෙන්න එපා, ඌ ඒ ඡන්ද ටික ගන්න කියන්නේ :ROFLMAO: උඹලත් දේශපාලනේ නොතේරෙන බබ්බු වගේ නේ
  2. Sri_Sampath

    දැන් ඉන්න කෙල්ලෝ ඉගෙනගන්නවා නේද කොල්ලොන්ට වඩා..🤔

    කාලයක් මම හිටිය කෙල්ලෝ 53 යි මුළු batch එක 54 😁
  3. Sri_Sampath

    අනුර පුරයට

    උන් කොහෙද යකොඕ පව් තමන්ගේ වාසිය ගැන විතරක් හිතන මිනිස්සුන් ගැන මොකට පව් කියල හිතන්නේ :ROFLMAO: :ROFLMAO:
  4. Sri_Sampath

    අනුර පුරයට

    රට හදිල්ල්ල කෙසේ වෙතත් දැන් නම් මුන්ටික ලංකාවේ මිනිස්සුන්ගේ හැටියට දේශපාලනේ කරන්න පටන් අරන් වගේ :ROFLMAO:
  5. Sri_Sampath

    NPP ආණ්ඩුවකින් ගුරුවරුන්ට ලොකු බද්දක් !!

    බදු ගන්නේ නැතිව රටවල් හදන්න බෑ.. ගත්තු බදු ටිකත් හොරා කාවම කොහොමත් බෑ 😂
  6. Sri_Sampath

    අසීරූ වුවත් ගමන් කළ යුත්තේ බුදු රජාණන් වහන්සේ දෙසූ මාර්ගයේමය. සිත දමනය කිරීම පහසු නොවේ. නමුත් එය කළ යුතුමය

    සසරේ දිගින් දිගට යන්නේ තෘෂ්ණාව නිසා බවත්.... ඕක ඇති කරවන්නේ පන්සලේ හාමුදුරුවෝ නේ.. ලබන ආතමේ දිවය ලෝකේ සැප දැක්කා වගේ කියන්නේ 😂
  7. Sri_Sampath

    රනිල් පැරදුනොත් මොකද වෙන්නෙ

    🤔 අයි දැන් රනිල් ඇවිල්ලා 2028 දී ඔය දීපු නය ටික ගෙවන විදිය කිය තියනවාද කොහේවත්... දන්න විදියට මෝකා ආවත් 2028 ආයිත් පෝලිමේ ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ 🤣
  8. Sri_Sampath

    🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

    මේ ටිකේ වෙන joke වල හැටියට ඔව්ව නම් මොනවද අර ආනන්ද සාගරයි බදුර්ධීනුයි එක stage එකී ඉන්නේ 😂
  9. Sri_Sampath

    යම් කෙනෙකුට ඉහළ සමාජ තත්ත්වයක් ලැබෙනවනම්, පිරිවර සම්පත් ලැබෙනවනම්, ලස්සන වාහනක්, ගෙයක් ලැබෙනවා නම් ඒකත් ලැබෙන්නේ කළ පිනක විපාකයක් විදිහටයි

    බුදුන් වැඩිය දේශේ මිනිස්සු කොච්චර කාලකන්නි ද ඒ අතින් බලන කොට එරෝප්පේ සුදු මහත්තුරු ගිය ආත්ම වල සාහෙන්න පින් කරන්න ඇති. පූරුවේ වාසනාව කියන්නේ ඕකට වෙන්න ඇති ඉතින් .. එහෙටත් බුදුහාමුදුරුවෝ වදාළ තියේ ද බං, අඩු ගානේ අට විසි බුදු වත් හිටියද ,🤔
  10. Sri_Sampath

    රනිල් සර්

    හම්මෝ
  11. Sri_Sampath

    🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

    මෙච්චර කල් උන් පැරදුනේ ඒව නොකරපු නිසා කියලා දැන් කරනවා ඇති.. ,😂 ඕක කළා කියලා ඉතින් ඡන්ද කඩෙන්න විදියක් නෑ නේ. 10 ක් හරි වැඩි වෙයි 🤣
  12. Sri_Sampath

    රජාට ඇඳල හිටපු එවුන් දැන් ලපයා එනකොට පුටුවෙන් නැගිටිනවා..⚡⚡

    :ROFLMAO: :ROFLMAO: කොහෙන්ද යකොඕ මේවා හොයාගන්නේ
  13. Sri_Sampath

    ගෑස් සිලින්ඩරය වෙන පක්‍ෂයකටත් දීලා.. ඔවුන් නඩු දමයි.. රනිල් හා මැ.කො. අර්බුදයේ..

    නඩුවක් දාල ඡන්දේ කල් ගියොත් මොකෝ වෙන්නේ :ROFLMAO: :ROFLMAO: රනිල් ..නුත් හිනා වෙයි
  14. Sri_Sampath

    Our Aging Immune System...New Clues.

    😲 I don't think so 😕 ------ Post added on 1723769325
  15. Sri_Sampath

    Ranil හොරෙක් නොවන නිසා බය නැතුව Dollar එවයි: Workers’ remittances up 10% to $ 3.7 b in first seven months of 2024 | Near $ 2 b earnings from Tourism

    මහා බැංකුවට ද දන්නේ නෑ ඒවල තියෙන්නේ .. එරෝසංලට පින්සිද්ධ වෙන්න ඒක යන්තම් බේරුණා 😂
  16. Sri_Sampath

    දේශපාලන කැම්පේන් අව්ල්!

    උන්ට මොකටද උපදෙස් දෙන්නේ.. ඡන්දෙ දාන වහු පැටවුන්ට තමා උපදෙස් වටින්නේ 🤣
  17. Sri_Sampath

    🔥🔥🔥🔥🔥මුස්ලිම් උන් UK සුද්දොන්ට යූධ ප්‍රකාශ කරයි.

    London belongs to " Sadiq Aman Khan Hon FRIBA (/ˈsɑːdɪk ˈkɑːn/,; born 8 October 1970) is a British politician serving as Mayor of London since 2016"
  18. Sri_Sampath

    Plane crash and He missed it

    එකනේ :cry:

    No contents