කොහොම කරන එකටද 🤔
ප්‍රසිසිදියේ ඡන්දෙ අහන එකනම් නීතිවිරෝදී නේද..
ඕකෙන් ඡන්දෙට බලපෑමක් වෙනවා..
මොනවා උනත් ඕකේ අර වෙනත් කියන කට්ටිය අන්තිමට වැඩිම ඡන්දෙ වැටෙනවා කියන එක්කෙනාට දෙන්න ඉඩ තියනවා..
මොකද ලංකාවේ මිනිස්සුන්ට ඕනි දිනන මිනිහට ඡන්දෙ දෙන්න 😂
------ Post added on 1725032231