1. Sri_Sampath

    වරෙන් යන්න ස්විස්ටර්ලන්තයේ කන්‍යාවන් සොයාගෙන යන්න

    මම ගෙවල් හදන්නේ නෑ.. ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න ඕනි කියල දන්නවා.. යකෝ උන් ඔච්චර ඒව බලනවා නම් ලංකාවේ කඳු කරයේ තියන ලස්සනට කෙලවල තියෙන්නේ අවසර ඇතුව කියලා ද කියන්නේ.... මම.හිතුවේ උන් ඔවා බලන්නේ නෑ කියලා.. අනික ඉතින් කීයක් හරි දුන්නම කොහොමත් ඔවා පාස් කරලා දෙනවා නේ
  2. Sri_Sampath

    🚨🚨දැන් අපේ පරම සතුරා West Indies අඩුකුලේ වහල් කළු රැළයි...ඉන්දියාව නෙමේ...

    වෙන්න පුළුවන් ... මම දැකපු මිනිසුන්ගෙන් ආකල්ප අන්තිම නරක ආසියාවේ අපේ...😔
  3. Sri_Sampath

    අපේ කොකාකෝල වලට වඩා එහෙ කොකාකෝල හොදයිද බං

    චොකලට් නම් වෙනස් ... ලංකාවේ සීනී දානවා ගොඩක් .. අනික් එක රස්නේ නිසා දියවෙන්න නැතිවෙන්න පිටිත් දානවා.. හොඳ චොකලට් එකක් ලංකාවේ එළියේ විනාඩි ,පහක් තිබ්බොත් දියවෙනවා.. එහෙම නැති ඒව ,😆
  4. Sri_Sampath

    වරෙන් යන්න ස්විස්ටර්ලන්තයේ කන්‍යාවන් සොයාගෙන යන්න

    අම්මෝ.. ලංකාවේ ගෙවල් හදලා තියන විදියට මම හිතුවේ එහෙම එකක් නෑ කියල 🤦
  5. Sri_Sampath

    Sinwar's Old Press Conference Mocking Israeli Threat To Kill Him Goes Viral

    හමාස් එකේ ග්‍රහයා නරක් වෙලා වගේ මේ දවස් වල
  6. Sri_Sampath

    වරෙන් යන්න ස්විස්ටර්ලන්තයේ කන්‍යාවන් සොයාගෙන යන්න

    හරියට හරි, කඩ විතරක් නෙවෙයි ඔක්කොම... හැම තැනම හැම එකම ඔනී ඕනී විදියට එක එක ඒව හදලා .. මේ රටවල් වල ගෙවල් හදන්න කලින් අවසර ගන්න ඕනි ද කොහෙද
  7. Sri_Sampath

    ලැජ්ජයිද?

    අපේ උන් හින උනාට සුද්දෝ හීන වෙන්නේ නෑ යකෝ... හපොයි උන් අපි කියන ඒව තේරුම් ගන්න දෙන try එක 🤣
  8. Sri_Sampath

    facebook down ද?

    මම හිතුව Account එකට කෙල වෙලා කියල :lol:
  9. Sri_Sampath

    facebook down ද?

    :baffled:
  10. Sri_Sampath

    පැතුම් කර්නර් ගැන රසිකගේ කියවීම #Weneednewleaders #noLeftism #GotaGoHome #ඇයටමනාපයක් #WeAreWithPK

    උන්ගේ කයි වලට මිනිස්සු අහු උනානේ... මුගේ ඒවට ඡන්ද වත් නෑ නේ... ඉස්සර මේකේ එකෙක් හිටියා නේද පැතුම දාන දාන එක මේකේ දාන එකෙක් 🤔
  11. Sri_Sampath

    පැතුම් කර්නර් නාමයෝජනා බාර දීමට පැමිණෙයි #Weneednewleaders #noLeftism #GotaGoHome #ඇයටමනාපයක් #WeAreWithPK

    ගම්ෆෙනුත් කලි. ඡන්ද 2000ක් වත් ගත්තේ නෑ නේ.... සෘංජ ට මුගෙන් ඇති වැඩේ 🤦
  12. Sri_Sampath

    Questions Toxic Relationship එකකින් ගැලවෙන විදිය. උදව්..?

    කතාව සේරම කියෙව්වේ නෑ.. බාගයක් බලද්දී තේරුණා කෙල්ලට පිස්සු කියලා.. මානසික ලෙඩක් .. Psychiatrist කෙනෙක් ට කතා කරලා මොනවා හරි කරන්න වෙනවා.. එහෙම නැත්තම් කෙල්ලගේ ගෙදෙට්ට කාරණේ පහද්ලි කරලා ඕක නවත්තන්න කියන්න.. නැත්තං මුට අපා ජීවිතයක් ගෙවන්න වෙන්නේ
  13. Sri_Sampath

    කෝ ආණ්ඩුව හදන්න ඡන්දෙ ඉල්ලන උන් ..

    කෝ කවුද බං විපක්ෂය... ගොඩක් දළ ඇත්තු පෙරහැරේ නෑ වගේ
  14. Sri_Sampath

    කෝ ආණ්ඩුව හදන්න ඡන්දෙ ඉල්ලන උන් ..

    හැම එකාම කියන්නේ ප්‍රභල විපක්ෂය හදන්න ඡන්දෙ දෙන්නලු..... නිකං වත් අණ්ණ්ඩුවක් හදන්න ඉල්ලන්නේ නෑ 😆
  15. Sri_Sampath

    හැබැයි NPP එක අනිත් පක්ෂ වගේ නෙවෙයි පවුල් දේශපාලනය නම් නැහැ නේද?

    හ්ම් ... පොඩ්ඩක් හොඳට හොයලා බලපන් ... ලංකාවටම දෙන්න වෙන්න විදියක් නෑ.. තව පොඩ්ඩක් Homework කරලා බලන්න 🥴
  16. Sri_Sampath

    අශේන්ගේ සිද්ධියේ නොදැකපු ටික..🤦‍♂️

    LLB කිව නේ... එක්කෝ ඌ නාමයෝජනා දෙන විදිය දන්නේ නෑ... හරියට හදලා නම් ඉතින් අර මනුස්සයා කියන විදියට නඩු දාන්න බැරිය YouTube දාලා වැඩක් තියනවා නේ .. නීතිච්චය නේ .. නඩුවක් දාගන්න බැරුව කොහෙද නාමයෝජනා හදන්නේ 🤣🤣
  17. Sri_Sampath

    මාරු චැනල් එකක් හම්බුනා

    ඔක්කොම ඔරිජිනල් වගේ :love2: :love2:

    No contents