1. freednbeing

    100 Vector Floral 4 Corel & PS Experts MW

    Niyamai Macho... Kiyala wadak nae. Niyama Vector Arts tikak. Wada walata maara prayojanai.
  2. freednbeing

    Kaspersky Solution Make Blacklist Key into Whitelilst FRM HIRUSHAN

    Kaspersky ewun henama andayo. Danata meka wada kalata tika kaalekin allaida dannae. BTW Thanks macho Elata wada. Dan virus penna bae.:lol::lol:
  3. freednbeing

    100 Vector Floral 4 Corel & PS Experts MW

    Yes man, The RAR file is password protected. What is it? BTW your blog contains some good stuff that are very usable.
  4. freednbeing

    All the Junior members click here..!!

    You will be a great Senior Machang. Oyage kathawa maara aththa. Posts walin karanna ona karanne wadak karana ekai. Mokada Posts wadi wunaa kiyala Gifts denne naene EK eken neda? Nikan EK load eka wadi nokara tamaa senior da junior da kiyalaa ganan nogena inna. Otherwise as ElaKiriKollaUSA...
  5. freednbeing

    All the Junior members click here..!!

    මේ සොයාගැනීමට පේටන්ට් ගත්තොත් නරකද?
  6. freednbeing

    Sira Kandawura Comments thread

    අර කීප දෙනෙක්ම කියල තියෙනව වගේ මේක විතරක් බලල කමෙන්ට් කරන්න බෑ සම්පූර්ණ එක ගැන. මේක ගැන විතරක් නම් එල කිරි වැඩක් කියල හිතෙනවා. මේ අපේ ජනප්රිය මාතෘකාව වෙනත් ෆෝමැට් එකකින්. රවී කරන නිසා යන පැත්ත තේරෙනවා. නියමයි. වයිරස් Defenitions වගේ update කරන්න.
  7. freednbeing

    Sira Kandawura Comments thread

    මම තවම කමෙන්ට් කලේ නෑ. ඒත් මේක දැකලා මෙහෙම කරන්න හිතුණා. :yes::yes::yes:
  8. freednbeing

    a poem 4 L-O-V-E

    නොවී එහෙ මෙහෙ ඉලව් වහා මේ කවිය බලව් :lol::lol::lol: නියම ගැලපීම් ගොඩක්. නියමයි...
  9. freednbeing

    Me Sinduwath Ahala Balanna 02 - Alkohol Wessa - Lelum Rathnayake

    Thankz Moz! Great! Let'z see how they'll go.
  10. freednbeing

    Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

    මේ තරම් පරක්කු වුණාට සමා වෙන්න. මම එහෙ මෙහෙ චා වෙලා හිටියෙ. මමත් ඇත්තටම මේව ගැන හිතලා නෑ ගොඩක් දුරට. ඒත දැන් හිතල බලමු. පින් පවු ගැන ඔයා හිතන දේ සහ මම හිතන දේ වැඩි වෙනසක් නෑ. පින් කියන්නෙ හොඳ සිතින් කරන ඕනෑම දෙයක් නිසා ලැබෙන මානසික තෘප්තිය. පව කියන්නෙ නරක සිතින් කරන වැඩ නිසා අත් වෙන සිත් තැවුල...
  11. freednbeing

    Me Sinduwath Ahala Balanna 02 - Alkohol Wessa - Lelum Rathnayake

    Get Unicode. Follow the link in my signature...
  12. freednbeing

    මිස්ටර් රවීගෙ කතා 01

    කට්ටියට හිනා ගිහින් නෑ වගේ. අහෝ මගෙ සිංහල. මේක මිස්ටර් රවි කියපු විධියට ටයිප් කරන්න බෑනේ. ඒකයි. මේක විහිලුවක් නෙවෙයි. සිරා කතාවක්. අපි හරක් නිදහස් කලාට කුකුල්ලු ඌරො වගේ සත්තු නිදහස් කරන්නෙ නෑනේ. ඒ වගේම හරකා ගැන අපට දුකක් තිබුණට සත්තුවත්තෙ ජීවිත කාලෙම හිර වෙලා ඉන්න සත්තු ගැන අපට දුක නෑ. එයාල...
  13. freednbeing

    Sowaan wuu aya handunaaganna???

    මේ ගැන වැඩි විස්තර අවශ්ය නම් මේක උඩ කිලික් කලාම එන එකේ තියෙන Address එකට ලියන්න. I'm not promoting, but this is for your own good if you desire...
  14. freednbeing

    nidahasa labeida??

    මං හිතුවා ඔක කියයි කියලා. ඉතිං සුද්දො අප්සෙට්ද? සිංහල හුණු ගාගත්තු ඊනියා සිංහලයන්ට වඩා සමහර සුද්දො හොඳ නැද්ද... ;) මම ඔයාට සෑම් කිව්වෙ නිකං ජොලියට.. මොකද අපිත් එක්ක වැඩට ආපු මල්ලියෙක් ඉන්නවා සම්පත් කියලා. එයාට දැනට දාල තියෙන නික් නේම් එකත් සෑම්. (හැබැයි අද ඒක වෙනස් වුණා ඩිලිබුවා කියල මොකද එයා...
  15. freednbeing

    ..*..ANURAPURAYATA AYETH POSON AWITH..*..

    හොඳයි හොඳයි... ඒක ඔයාගෙ කැමැත්තනේ මට අප්සෙට් නෑ ;). තමන් නිවැරදියි නම් මොනව කලාම මොකෝ. මම ඇත්තටම පන්සලට යනව ගමේ ගියාම යාළුවො සෙට් එකත් එක්ක. බෝගහ යට වැලි මළුවෙ ඉඳගෙන පැය කීපයක් අතීතය වර්තමානය සහ අනාගතය දොඩව දොඩව ඉඳල හරිම කූල් පිට ගෙදර යනව.
  16. freednbeing

    Me Sinduwath Ahala Balanna 02 - Alkohol Wessa - Lelum Rathnayake

    මේක ලියල තියෙනනේ මම ආසම නව පරපුරේ රචකයා චාමින්ද රත්නසූරිය සංගීතය මහේන්ද්ර පැස්කුවෙල් ගායනා කරන්නේ ලෙලුම් රත්නායක තියෙන්නේ ජයන්ත සහ ලෙලුම්ගෙ V2 ඇල්බම් එකේ. බොන අයට විශේෂයි. නොබොන අයට සුවිශේෂයි. බීල චොර වෙන අයට නම්.... වැඩක් නෑ jayantha lelum rathnayake - v2 - 17 - soumya minisune.mp3 -...
  17. freednbeing

    ..*..SINHALA KOMBUWAK KAKUL MASHIMAK..*..

    වාව්... මම දවසම චා වෙලා එනකල්ම කවුරුවත් ඇවිත් නෑ වගේ. කෝ මලීල, බෝමන්ල තව.... රවී... මතක් වෙන්නෙ නෑ... කමක් නෑ. මට හිතෙන්නෙ (කී බෝඩ් එකේ 'ත' සහ 'ක' තියෙන්නෙ එක තැන 'හිතෙනවා' වගේ එකක් ටයිප් කරද්දි 'ත' වෙනුවට 'ක' වැදුණනේ මට දවසක්. හොඳ වෙලාවට ඒක rapaට යවපු pm එකකදි. පාන්දර 2ට විතර නිදිමතේ...
  18. freednbeing

    nidahasa labeida??

    නියමයි සෑම්. "අපි කවුද කියල අපිම දැනගත්ත දවසට අපි අපෙන් නිදහස් වෙයි..." නේද?
  19. freednbeing

    ..*..SINHALA KOMBUWAK KAKUL MASHIMAK..*..

    Niyamai Sam. Antima Peliya niyametama niyamai. Hariyata kiyawanna labune nae. Passe hariyata kiyawalama ennam.
  20. freednbeing

    ..*..ANURAPURAYATA AYETH POSON AWITH..*..

    මම නම් පෝයට පන්සල් යන්නෛ නෑ බෙහෙතකටවත්. නැතත් පන්සල් නම් මම යන්නෙ වැඩකට තමයි. පෝයට කලින් දා මම ගනේගොඩ අයියා සහ චූටි අක්කා එක්ක ධර්ම සාකඡ්චාවක් කලා රෑ 12 වෙනකල්. පෝය දා දවල් 10 විතර වෙනකල් නිදාගත්තා. ඊට පස්සෙ සමන් එක්ක එයාගෙ ගෙදර ගිහින් The Forbidden Kingdom සහ The spiderwick Chronicles බැලුවා...

    No contents