මම මේක දාන්නෙ නදීක ගැන දැනගන්න අවශ්ය අයට දැනගන්නයි. ඕන නම් ඕප දූපයක් කියල හිතන්නකෝ. අවුරුද්දකට විතර කලින් කිත්සිරි ජයසේකර එයාගෙ වැඩකට අපේ Office එකට ආපු වෙලාවක මම එයාට කතා කලා. ඒ වෙනකොට මම එයාගෙ අමීෂා ඇල්බම් එකේ සින්දු වලින් පිස්සු වැටිලයි හිටියෙ. මට ඒවා ලැබුනේ mp3 විධියට යාළුවෙක්ගෙන්. ඒ නිසා...