1. freednbeing

    Modaya

    නියමෙට කවි ලියපු k k නැහැ දන්නේ මේ අප ගැනයි කවියෙන් ඔහු පවසන්නේ හෙට ගැන හිතන අය නම් නෑ අද ඉන්නේ හෙට කෙලවුණත් අද ආතල් අරගන්නේ මේක ඔයාගෙමද නවීන්?
  2. freednbeing

    HITHANNATA YAMAK.........

    ඔව් හොඳ එකමුතුවක් වෙයි අනිවාර්යයෙන්ම. ඒත් කවදාවත් අපේ දේශපාලකයෝ ඒකට ඉඩ තියන එකක් නෑ. එයාල කන්නෙ සොසේජ්. පොල් සම්බල් වල රස දන්නෙ නෑ.
  3. freednbeing

    Punchi Sithe, Punchi Sina..........!

    මම මේක කියන්න සුදුසුද මන්දා... ඔයාට හෙන දුර ගමනක් යන්න පුළුවන්. මේ කියල තියෙන දෙයින් මට ඒක හිතෙනවා. මේ තරම් සුන්දරව මේ ඇරඹුම ගලපල තියෙන විධිය මට හිතාගන්න බෑ. සංස්කෘතිය ඊට පස්සෙ අපිව වෙනස් කරන විධිය ගැන කවි මාලාවක් වුණත් ගොතයි ඔයා නේද? මාර සන්තෝසයි... දිගටම ලියන්න...
  4. freednbeing

    Awasarai Piyanagannata..........!

    නියම කවියෙක්නේ... මේ එලකිරි එකේ පලවෙනි කවිය වෙන්න ඇති. ඒත් ඔයාගෙත් පලමු කවියමද? ලස්සන ආරම්භයක්. ළමයෙක් වගේ ඉපදිලා මේ ලෝකෙ සැරිසරන්නයි යන්නෙ එහෙනම්... දිගටම හමුවෙමු....
  5. freednbeing

    Maluwekge Andonawa..............

    කවුද දන්නෑ මේක ලිව්වේ. කවුරු වුණත් නියමෙටම කියල තියෙනවා සරලව ගැඹුරු ඇත්තක්...
  6. freednbeing

    Sira Kandawura Comments thread

    නියමයි රවියෝ. හරියට ඉස්සර කාලෙ චිත්ර කතා කියවද්දි දැනෙන හැඟීම දැනෙනවා ආයෙත්... ඊළඟ එක එනකල් කුතුහලෙන් ඉන්නේ... හිතුවට වඩා කතාවේ පරාසය ලොකුයි වගේ.
  7. freednbeing

    Over 1000 Photoshop Brushes

    Thankx Macho... Ela
  8. freednbeing

    ERROR MESSAGES in WINDOWS..............

    මට අද මාර Error එකක් සෙට් වුණා ෆයර් ෆොක්ස් Install කරන්න ගිහින් යාළුවෙක්ගෙ Computer එකකට. ඒක Windows එකක් වෙන්න බෑ. වයිරස් එකක් වගේ. ඒකෙ ටයිටල් එක - USE INTERNET EXPLORER YOU DOPE මැසේජ් එක - I DNT HATE MOZILLA BUT USE IE OR ELSE ෆයර් ෆොක්ස් දාන්න බැරි වුණා.
  9. freednbeing

    මධූ සහ ප්රිදර්ශන බණ්ඩාර

    මේ දෙන්නා නම් ගොඩක් මොඩර්න් අය. ඒ කියන්නේ ඕන ජෝක් එකක් කරන්න පුළුවන්. හණමිටි නෑ. මෙයාලට අපි හදපු ඇල්බම් එකේ පේජස් දැක්කනම් බඩ අල්ලන් හිනාවෙන්න තිබුණා. අවසර ලැබුණොත් කීපයක් හරි දාන්නම්. අනික ඔයා කිව්ව වගේ මේක සුබපැතුම් පතක් නිසා වැඩිය රැඩිකල් වෙන්න බෑ. එයාලගෙ හීන ඉටුවෙන එකනේ අපි ප්රාර්ථනා කරන්න...
  10. freednbeing

    Nadeeka Guruge

    Nadeeka = Sri Lankan Yanni kiyana eke waraddakuth nae. Dannawada Nadeeka ge Drama ekak tibunane Elphinston eke. Eka Moolya arbudayak nisa deweni wathawe pennuwe nae. So eka balanna mata bari wunaa. Eth Eeeta kalin eke introductuin ekak giya rupavahiniye Irida Ayubowan ekata. E Sindu & Music...
  11. freednbeing

    Anyone know about Ajith Kumarasiri

    මමත් අජිත්ගෙ සින්දු වලට කැමතියි ඔය මොනව කිව්වත්. එයා සින්දු වලට ගේන අර්ථය හෙනම වැදගත් කියල මට හිතෙනවා. ඇයි සින්දු වලින් හැමදාම එකම වචන ටිකක් විතරද කියන්න පුළුවන්. අර්ථය විතරක් ඕන නම් මේව වර්ථමාන දේශපාලනය ගැඹුරින් විග්රහ කරනවා. අනික මේ කියන්නෙ මල් ගැන සින්දු කිය කිය ගෑණුන්ගෙ Stones දිහා බලල කෙල...
  12. freednbeing

    Nadeeka Guruge

    ඒ වගේම මේකත් බලන්නකෝ <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/L7v6gqryDIA&hl=en"></param><embed src="http://www.youtube.com/v/L7v6gqryDIA&hl=en" type="application/x-shockwave-flash" width="425" height="344"></embed></object>
  13. freednbeing

    මධූ සහ ප්රිදර්ශන බණ්ඩාර

    මධූ සහ ප්රිදර්ශන බණ්ඩාර මධූ සහ ප්රියදර්ශන මම දැකපු හොඳම කපල් එක කිව්වොත් ඒක හරි. එයාල හැම අතින්ම Match වෙනවා නියමෙට. වාසගම පවා උපතින්ම 'බණ්ඩාර' දෙන්නගෙම. මධූ සහ ප්රියදර්ශන යුග්මයම මාත් එක්ක එකම ක්ෂේත්රයේ වැඩ කරන අය. ප්රියදර්ශන නම් වෙන Company එකක. මධූ නම් මම ඉන්න එකේම තමයි. මේ මම එයාලගෙ වෙඩිමට...
  14. freednbeing

    Nadeeka Guruge

    එයාගේ හෙන රොක් ටයිප් සින්දු තියෙනවා. මේක අහල බලන්න. කියන්නේ කිත්සිරි ජයසේකර. ලියල තියෙන්නෙ චරිත් විදර්ශණ සේනාධීර. මියුසික් නදීකගෙ තමයි. තියෙන්නෙ කිත්සිරිගෙ 'අමීෂා' ඇල්බම් එකේ. මතකද - කිත්සිරි ජයසේකර
  15. freednbeing

    Big Vector list

    Niyama Sampath tikak. Thanks bro...
  16. freednbeing

    Nadeeka Guruge

    You missed Kithsiri Jayasekara's Ameesha Album buddy. Nadeeka has done most of the songs in it. Very different from each other.
  17. freednbeing

    Sothink Web Video Downloader 4.3 for Firefox ( MOST WANTED )

    Hoya hoya hitapu ekak macho. Eth Mokakdo Awlak wenawane Warning Diagnostic Messege kiyala Error messages 5k denawa. Extract wenne nae.
  18. freednbeing

    Rawateema

    චා කොහෙද? එලනේ. හැබැයි හදිසි නොවී තව ටිකක් කල් ගත්තා නම් තවත් අර්ථය තීව්ර කරන්න තිබුණා. කීප දෙනෙක්ට එක පාරින් කික් වෙයි. අනිත් අයට උදව් කරන්න වෙයි ඔයාට.
  19. freednbeing

    Airtel

    Me Tiyenne http://www.elakiri.com/forum/showthread.php?t=83285&highlight=airtel http://www.elakiri.com/forum/showthread.php?t=81483&highlight=airtel http://www.elakiri.com/forum/showthread.php?t=80825&highlight=airtel http://www.elakiri.com/forum/showthread.php?t=79521&highlight=airtel

    No contents