hard working vs smart working
hard working කියන දේ ඕනෙ ඒත් ඒක විතරක් මදි.
ඉලෝන් කාරය example උගෙ මුල් ටිකේ බලපන් ඔෆිස් එකේම නිදියගෙන. දවස් තුන හතර නිදියන්නෙ නැතුව කාල තියන කට්ට.
ඌ කාටවත් එහෙම කරන්න කියල රෙකමෙන්ඩ් කරන්නෙ වත් නෑ. ඒ තරම් කට්ටක්.
hard working + smart working combination එක ගියෙ...