කෙල්ලන්ගේ කටට දුන්නා

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උදේ හතට වලට එන්න කිව්ව..
    පළවෙනි මාස කීපයේ library යන්න දුන්නෙ නෑ
    ප්‍රධාන පාසල් වල එවුන්ට rag වැඩියි..

    මේවා නම් ඇත්ත බන්.. මේ 2017/2018 කාලේ මොරටුවේ තිබ්බ rag..

    හල්මස්සෝ seen එකක් නම් අපිට තිබ්බෙ නෑ හැබැයි
    උබ mora it ද?
    Ape nn godak durata ala wenna dunne ne ekktwath.. api hitapu peththe hetiyata ehma unoth amarui... ehma ala una unta function enna wenne ne... canteen ekennm kewa.. tikak thani wenna wenawa.
    ඇයි බං fuctions වලට එන්න බැරි? උන්ව batch එකේ උන්වත් ගණන් ගන්නේ නැද්ද?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    රැග් එක ගැන මොනව කිව්වත් වැඩක් නෑ ඒකෙ මූලය හොයන් ගිහින් ඒ ගැන කතා කරන්න යම් ප්‍රයත්නයක් දෙන්නෙ නැත්තම්. තම තමන්ට තේරෙන මට්ටම්වලින් හරි. අපි නම් දැක්කෙ බාහිර සමජයෙ තියෙන පොදු ගැටලුවක් විශ්ව විද්‍යාලය ඇතුලෙදි ලැබෙන වියුක්ත උන, විශේෂිත පරිසරය ඇතුලෙ අම්මටසිරි වෙන ලෙවල් එකෙන් මතු වෙනව වගේ එකක්.

    රැග් එක උරුම වෙන්නෙ බිම් මට්ටමෙ සමාජයෙ පැළපදියම් වෙලා තියෙන ගෲප් තින්ක් එකත් එක්ක මිශ්‍ර උන නිර්ධන පාන්තික හීනමානය නිසා කියන එක වාමාංශිකයනුත් මූනදෙන්න අකැමති කාරනයක්. රැග් එක ඇතුලෙ සමහර වෙලාවට එන ප්‍රචන්ඩත්වය අහසින් පාත් වෙන දෙයක් නෙමේ, ලංකාවෙ පශ්චාත් යටත් විජිත ඉතිහාසය දිහා බලන්න. නවක වදය කියන්නෙ දෙවන පරම්පරාවෙ වාමාංශික ආඥාදායකත්වය සහ ග්‍රාම්‍ය සාමූහික ජාතිකවාදයෙ සංවාසයෙන් හටගත්ත ඉලෙජිටිමෙට් දරුවා. මුන් දෙගොල්ලොන්ගෙන් එක්කෙනෙක්වත් කැමති නෑ ළමය තමන්ගෙ කියල පිළිගන්න.

    ඔය නිසාම තමා රැග් එක මුලිනුපුටා දැමීම වෙනුවෙන් අපේ average joe ල අනුගමනය කරමින් ඉන්න ටැක්ටික් හරියන්නෙ නැත්තෙත්. එක්කො හමුදාවට හරි මොකක් හරි බාහිර අධිකාරියක් විසින් රැග පාලනය කරන්න ඕනෙ කියල කියනව. "අඩු කුලේ කලු කැත හිඟන සිංහ..." බ්ලා බ්ලා සුපුරුදු ක්ලාස් අපහාසවලින් හිතේ තියෙන ෆ්‍රස්ට්‍රේෂන් එක පිටකරන්න බනිනව. මේවයින් රැග නැගල යනව මිසක් අඩුවෙන්නෙ නෑ. අඩුම තරමෙ රැග වෙන අප්සට් සීන් එකකින් ප්‍රතිස්ථාපනය වෙනව.

    මේක රැග් කරන උන් සහ රැග් වෙන උන් අතර ඩිස්කෝර්ස් එකකින් විසඳගන්න අවශ්‍ය ගැටලුවක්. රැග් වලට අකමැති අය තමන්ගෙ ෆෝට් එක ශිෂ්ඨ සම්පන්නව ඉවසීමෙන් අල්ලගෙන ඉදීමෙන් කරන්න පුලුවන් දෙයක්. බොහෝ විට තව අවුරුදු කීපයක්ම ගත වෙන වැඩක් මේකෙ ඇති අර්බුදය ඒත්තු ගන්වලම නවක වදය නැති කරනවනම්. ලඟ චූන් නොවී pace yourself කියල තමා කියන්න තියෙන්නෙ. අපි මේව කියාගෙනත් වැඩක් නෑ දැන් අපි අවුට් වෙලා.

    (රැග් විරෝධය මේන් ස්ට්‍රීම් එකෙන්ම නැගල යන මේ කාලෙ ඒක ගැන කතා කරන්නත් හිතෙන්නෙ නෑ ඔය ප්‍රසන්න රණතුංගලගෙ වතුර බකට් බලෙන් අදින්න උවමනා නැති නිසා)
     
    Last edited:
    • Like
    Reactions: nerodroid

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    උදේ හතට වලට එන්න කිව්ව..
    පළවෙනි මාස කීපයේ library යන්න දුන්නෙ නෑ
    ප්‍රධාන පාසල් වල එවුන්ට rag වැඩියි..

    මේවා නම් ඇත්ත බන්.. මේ 2017/2018 කාලේ මොරටුවේ තිබ්බ rag..

    හල්මස්සෝ seen එකක් නම් අපිට තිබ්බෙ නෑ හැබැයි
    moratuwe koheda rag . bodin wala watha case arenna wena rag nm E fac eke ne
     
    • Like
    Reactions: dilann

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,157
    4,912
    113
    හාල් මැස්සෝ ලෙවකන්න දෙනව තමා . බත් පතට වැලි දායි කෙල ගහයි .
    Mona ekeda bn

    මම එදා මේවා කිව්වාම මේකෙ සමහරක් පිලිගත්තෙ නෑ. ඒ අතර කැම්පස් ගියපු උනුත් හිටියා
    Art, Commerce Fac wla tama oya weda tiyenne. Science wala adui
    ------ Post added on Nov 1, 2022 at 4:22 PM
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මම එදා මේවා කිව්වාම මේකෙ සමහරක් පිලිගත්තෙ නෑ. ඒ අතර කැම්පස් ගියපු උනුත් හිටියා
    මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක්ට එකම බිත්තරේ හැමෝගෙම කටේ ඔබාගන්න දීලා...පස්සේ ඒ අක්කට වමනෙත් ගිහින්...අනික මොකක්ද අහලා එයාගේ යාලුවගෙන්,මෙයා ඒකට උත්තරේ යාලුවට කිව්වා කියලා කම්මුලට ගහලා.දැන් හොස්ටල් ඉන්නේ හරි අකමැත්තෙන්ලු...සබරගමු campus එකේ කොහොමත් ඕවා වැඩියි...
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113

    විශ්ව විද්‍යාලයේ සිදුකල ටවල්, ටොයිලට්-බකට්, ටූත්පේස් උද්ඝෝෂණය.


    මේ දිනවල රූපවාහිණී ප්‍රවෘත්ති විකාශයෙන් සැලකියයුතු කාල පරාසයක් අල්ලාගෙන ඇත්තේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, කථිකාචාර්යවරුන්-උපකුලපතිවරුන් සහ ගණනක් නොදන්නා සංඛාවක් සිටින අධ්‍යාපන ඇමතිවරුන්ය-නියෝජ්‍ය ඇමතිවරුන්ය. ශිෂ්‍ය වර්ජන වල නිමක් නොමැති අතර පොලිස් පහරදීම්වල සිට පංති තහනම් කිරීම් දක්වා ප්‍රවෘත්තිද නිමක් නැත. අප විශ්ව විද්‍යාල සමයේදී අයත් වූයේ ස්වාධීන ශිෂ්‍ය කණ්ඩායමකට බැවින්දෝ සාමාන්‍ය මට්ටමේ වර්ජන මිස මහා පරිමාණ උද්ඝෝෂණ වලට සහභාගී විමට අවස්ථාවක් නොලැබුනේය. මේ අතරින් එක් අපූරු සහ සාර්ථක උද්ඝෝෂණයක් දැනුදු මතකයේ ඇත. මේ එහි කතාන්දරයයි.​
    මගේ මතකය නිවැරදි නම් එවකට අප සිටියේ දෙවන වසරේය. නැවතී සිටියේ මාතර එළියකන්ද නේවාසිකාගාරයේය. "විශ්වයේ ඇති නිදහස්ම ස්ථානය" යැයි අන්වර්ථ නාම ලැබූ මෙහි, උද්ඝෝෂණයකට මගපෑදු හේතුව වූයේ "ජල" ප්‍රශ්නයකි. බීමට ගැනීමේ පටන් ශරීරකෘත්‍යයේ අවසානය පියවර දක්වා නේවාසිකාගාරයේ ජල අවශ්‍යතාවය සපුරාගැනුනේ එහි එක් පසෙකින් ඇති ලිද මගිනි. මෙයට සවිකල මෝටරයක් මගින් ඉහල ඇති විශාල ටැංකියකට එකතුවූ ජලය නල පද්ධතිය ඔස්සේ විවිධ ස්ථානවලට බෙදාහැරිණි. වතුර මෝටරය විටින්විට අක්‍රිය වීමත් ලිද ඉතා අපිරිසිදු තත්වයට පත්වීමත් පිළිබද විශ්වවිද්‍යාල පාලකයන්ට කොතෙකුත් දැනුම්දීම් කලද නිසි පියවර නොගැනිණි.​
    දිනක් උදෑසන නේවාසිකාගාරයේ සිටි සියළුම ශිෂ්‍යයින් එක්රැස්වී ප්‍රශ්නයට විසදුමක් ලෙස උද්ඝෝෂණ මාවත තෝරාගැනිණි. උදෑසන රැස්වූ ශිෂ්‍යයින් තම රාත්‍රී ඇදුම පිටින්ම, සබන් තුවා දත්බුරුසු සහ වැසිකිළි බාල්දි ආදිය රැගෙන කිලෝමීටර දෙකක් පමණ දුරින් පිහිටි රුහුණ විශ්ව විද්‍යාලය කරා පයින්ම ගමන් ආරම්භ කලේය. වෙනදාට දැක පුරුදු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් "අමුතු ඇදුමින් සැරසී" යන අයුරු ගම් වැසියන් මෙන්ම බස්රථ රියදුරන්ද බලා සිටියේ හාස්‍යජනක මුහුණු වලින් යුතුවය. පෙර සැලසුම් කල පරිදිම අප පෙරවරු අට පමණ වනවිට විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව කරා පැමිණ, ගේට්ටුවෙන් ඇතුල් පැත්තට වන්නට බිම හිදගත්තේ උදය කාලයේ රැකියාවට පැමිණෙන කාර්ය මණ්ඩලයට බාධා වන අයුරිණි. සමහරුන් සිටියේ බිම වැතිරීය. සේවය සදහා පැමිණි විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ පිරිස ගේට්ටුව අසලට පැමිණියද, ගේට්ටුව අවහිර වනසේ එකට එක යාවී සිටි ශිෂ්‍යයන් පාගාදමමින් මිස ඇතුළුවීමට නොහැකිවිය. උද්ඝෝෂණයේ සාර්ථකත්වය රැදී තිබුනේද සේවක මණ්ඩලයට රාජකාරිය සදහා යාමට නොහැකි වුවහොත් පමණි. ඉතා සුළු පිරිසක් කෙසේ හෝ රාජකාරියට යම්හයි සිතා කම්බි වැටවල් අතරින් රිංගා ගියද බහුතරයක් සේවකයක්ගේ මතය වූයේ මෙය ශිෂ්‍යයන්ගේ සාධාරණ උද්ඝෝෂණයක් බැවින් බලහත්කාරයෙන් සේවයට යාමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. මේ අතර රැගෙන ආ දත්බෙහෙත් බුරුසු වලට දමාගත් අප එම ස්ථානයේ සිටම දත්මැදීමට පටන්ගත් අතර සමහර ශිෂ්‍යයන් ඒ ස්ථානවල මුත්‍රාකිරීමටද ලැහැස්ති විය.:D. විශ්වවිද්‍යාල භූමියේ පිහිටි කාන්තා නේවාසිකාගාරයේ සිටි සහෝදරියන්ද අපේ සහයට උද්ඝෝෂණයට පැමිණ බිම හිදගත් පසු ඒ හරහා ගමන් කිරීම උගහට විය.​
    ටික වේලාවකට පසුව පැමිණි පාලකයන් සමග ඇතිකරගත් වාග් සංග්‍රාම වලින් අනතුරුව, ප්‍රශ්නයට එදිනම විසදුම් ලබා ගැනීමට අප සමත් වූවත් සහෝදර ශිෂ්‍යන් දෙදෙනෙකුහට පන්ති තහනමක් පැනවීමට තරම් පාලකයන් සැහැසි විය.

    http://raj1st.blogspot.com/2012/01/blog-post_14.html?m=1
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,442
    113
    අපේ නංගි කැම්පස් දවස් දෙක තුනක් ගිහින් යන්නෙ නැතුව ඉන්නවා. අහල බැලීනම් රැග් ඒක දෙන්න සෙට් ඒකක් ඇවිත්. මම දවස් කීපයක් ගිහින් සෙට් ඒක හම්බවෙලා තේරුම් කරල දුන්නා.
    උබල ඇතුලෙ නංගිට රැග් කරපන්. හැබැයි ඒලියට ආවම මගේ රැග් ඒකටත් ලේස්ති වෙයන් රැග් කරල ඒලියට ඒන්න ඒපා කියල. ඇතුලෙම ජීවත් වෙයන් කියල.

    මොනරාගල අම්පාර පැතිවලින් ආපු කොලඹ කොල්ලො ටික මීක් නැතුව හිටියා කැම්පස් ඒකෙන් අවුට් වෙනකම්ම.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ගෑණි ගැන දන්නෙ නෑ හැබැයි ගොඩක් ඒව ඇත්ත
    තව ඔය ජංගි තහනම් කොන්ඩෙ කඩන්න බෑ වගේ ඒවත් එනව
    Uba kohomada danne

    Wife gf ehema pera/ruhuna hitapu un innavada?? Oya kiyana tharan aul nane?
    ------ Post added on Nov 2, 2022 at 6:38 AM
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගෙ යාලුවෙක් හිටියා TTI , උන්ට තිබිලා තියේ උදේ ඉඳලා දුවලා, ඒ මේස් එක දාගෙන එහාපැත්තෙ එකාට බත් අනලා කවන්න.
    මොන මලජරාවක්ද බන්, ඔය වැඩේ සමාජෙට වැදගත් වෙන්නෙ කොහොමද, මිනිහෙක්ගෙ attitudes improve වෙන්න බලපාන්නෙ කොහොමද?

    පොන්න මානසිකත්ව තියෙන්නෙ සක්කිලින්ට, වැලක් ගහන්න පුරුදු කරන්න හොඳයි හිරිකිත් නැතිකරලා
    සමහර එවුන්ට toilet එකකටවත් යන්න දෙන්නේ නැතුව ඉන්නවා කලන්තේ දාලා වැටෙනකන්. මේවා රැග් ද ? ඕවට කියන්නේ මානසික අසහනය කියලා. stage එකක් උඩ නැගලා සින්දුවක් කියන එක , කෙල්ලෙක්ට නම් කොල්ලෙක්ට කෑමක් කවන එක වගේ දේවල් ආතල්. ඒ වගේ දේවල් කිසිම අවුලක් නැහැ. ඒ උනාට මුන් දෙන්නේ අමු තිරිසන් වද. තනිකර කුහක අමු ගොඩයෝ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    moratuwe koheda rag . bodin wala watha case arenna wena rag nm E fac eke ne

    Eng fac එකේ මුල් සෙම් එකේ ඩ්‍රෙස් කෝඩ්, කොන්ඩ කපල එන්න නියම කරන එක. එහෙම නොකර හිටියම ඒකට එන්නෙ තර්ජනාත්මක ප්‍රතිචාර. රැග් එක ගැන ඇහෙන අනිත් සෙන්සේෂනලිස්ටික් කතා වගේ හනේ අපොයි නොකියවෙන්න පුලුවන් ඒත් මේවත් රැග් තමයි.

    IT වල ඔයිට වඩා රැග් තියෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: shenat

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Eng fac එකේ මුල් සෙම් එකේ ඩ්‍රෙස් කෝඩ්, කොන්ඩ කපල එන්න නියම කරන එක. එහෙම නොකර හිටියම ඒකට එන්නෙ තර්ජනාත්මක ප්‍රතිචාර. රැග් එක ගැන ඇහෙන අනිත් සෙන්සේෂනලිස්ටික් කතා වගේ හනේ අපොයි නොකියවෙන්න පුලුවන් ඒත් මේවත් රැග් තමයි.

    IT වල ඔයිට වඩා රැග් තියෙන්න පුලුවන්.
    Umbe kathawe aththak thiyenava hebei. Mama pirith nuulak daan hitapu ekakata first day ekema wanniye idanda koheda aapu sinnek gemak adda. eka balan hitapu staff eke ekkenek avilla aruta Kadden ketuwa hujja yanna. aruta uththara dee ganna ba, hena nondi vunaa.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    Umbe kathawe aththak thiyenava hebei. Mama pirith nuulak daan hitapu ekakata first day ekema wanniye idanda koheda aapu sinnek gemak adda. eka balan hitapu staff eke ekkenek avilla aruta Kadden ketuwa hujja yanna. aruta uththara dee ganna ba, hena nondi vunaa.

    මම හිතන්නෙ ඔය කතාව මට කලින් කෙනෙක් කිව්වා ඔයාම වෙන්න ඕනෙ. අපේ ඉනෝගරේෂන් එකේ බලෙන් සුදු නූලක් බැන්දුව කියලත් මම කිව්වා ඒ වෙලේ. ඉන්ජිනියරින් ෆැකල්ටිය කියන්නෙ විවිධාකාර ගොන් මොරාල් තියෙන සුලු පිරිසක් ඉන්න තැනක්.

    අර මුලින් කිව්ව ඩ්‍රෙස් කෝඩ් උණ නම් ප්‍රධාන වශයෙන්ම මැදපාන්තික සිරිමත් ලගෙ නිෂ්පාදනයක්. වාමාංශික සාමූහික රැග් එකට අකමැති ඒත් කෝපරේට් රැග් එකට ආස අයත් ඉන්නව.
     
    • Like
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka
    මම හිතන්නෙ ඔය කතාව මට කලින් කෙනෙක් කිව්වා ඔයාම වෙන්න ඕනෙ. අපේ ඉනෝගරේෂන් එකේ බලෙන් සුදු නූලක් බැන්දුව කියලත් මම කිව්වා ඒ වෙලේ. ඉන්ජිනියරින් ෆැකල්ටිය කියන්නෙ විවිධාකාර ගොන් මොරාල් තියෙන සුලු පිරිසක් ඉන්න තැනක්.

    අර මුලින් කිව්ව ඩ්‍රෙස් කෝඩ් උණ නම් ප්‍රධාන වශයෙන්ම මැදපාන්තික සිරිමත් ලගෙ නිෂ්පාදනයක්. වාමාංශික සාමූහික රැග් එකට අකමැති ඒත් කෝපරේට් රැග් එකට ආස අයත් ඉන්නව.
    Gon moral thiyena sulu pirisata hik gawenne Presentations karanna dunnama thamai :P Team eke issarahata genalla presentation eka karawa ganna hena gemak denna oni.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මගේ යාලුවෙක්ගේ අක්කා කෙනෙක්ට එකම බිත්තරේ හැමෝගෙම කටේ ඔබාගන්න දීලා...පස්සේ ඒ අක්කට වමනෙත් ගිහින්...අනික මොකක්ද අහලා එයාගේ යාලුවගෙන්,මෙයා ඒකට උත්තරේ යාලුවට කිව්වා කියලා කම්මුලට ගහලා.දැන් හොස්ටල් ඉන්නේ හරි අකමැත්තෙන්ලු...සබරගමු campus එකේ කොහොමත් ඕවා වැඩියි...
    Langadida nane?