මම මේ ගැන කලින් අහල තිබ්බෙ නැහැ මචන්. උඹට මේ දේ කියල දුන්නට බොහොම ස්තූතියි. ඒ වගේම, උඹේ උසස් මානසිකත්වයට හිස නමා ආචාර කරනවා. මමත් පොඩි කාලෙ දැකල තියෙන සමහර දේවල් එක්ක මමත් එහෙම හිතන්න පෙළඹුනා. පොඩි කාලෙ දැක්ක ෆිල්ම් එකක් තියෙනවා ටීවී එකේ ගියෙ. ව්යිෆ්ව මරල එල්ලල හස්බන්ඩ්. නුවර එලි වගේ පරිසරයක පරන...