:):):):):):):):):):):):):):):):)
Sorry වෙන්න ඕනෙ. පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් busy උනා. ඒකයි කතාවෙ ඉතුරු ටික දාන්න බැරිවුනේ. ඔන්න ඉතින් chapter 3 එකේ ඉතුරු ටික.....
මෙහෙමයි,
මං bank එකේ වැඩට යන්න කලින් අපි දෙන්න හැමදාම වගේ කතාකලා. පලවෙනි දවසෙ කතාකලාම විනාඩි 5ක් විතර කතාකලාට පස්සෙ පස්සෙ වෙනකොට පැය...