IDM Session Expire
IDM Download Session Expire (Internet Download Manager)
සමහර වෙලාවට මොකක් හරි Download කරන්න කියල පටන්ගත්තම මොකක් හරි වැඩක් වැටිල ඒක බාගෙට නවත්තල(Stop) කරලා යන්න වෙන වෙලාවල් තියෙනව නේද. ඊටපස්සෙ අවිත් ආපහු Download එක දැම්මම (Start කලාම) Session Expire කියල වැටෙනව. File එකේ බාගයක් Download වෙලා තියෙන්නෙ. එ වෙලවට මෙහෙම වැටුනම හිටපුගමන් තරහත් යනව. මොකද Session එක Expire උනාම අයෙ මුල ඉදන්ම Download කරන්න වෙන නිසා.
මං කියල දෙන විදිහට කරාම අයෙ මුල ඉදල Download පටන්ගන්න ඔනෙ වෙන්නෙ නෑ. නවත්තපු තැනින් Session එක Expire උනත් පටන්ගෙන Download කරගෙනයන්න පුලුවන්.
මෙන්න මේ වගේ කලින් දවසක නවත්තල තිබුන Download file එකක් ගන්නව.
මෙන්න මෙහෙම එකක් වැටෙනව download session එක expire උනා කියල
මේ රූපෙ විදිහට ඊටපස්සෙ අදාල file එකේ properties යන්න
මේ රවුම් කරල තියෙන තැන තියෙනව download page එකේ link එක. ඒක click කලාම අදාල page එක load වෙනව.
ඊටපස්සෙ ආයෙම අර file එක download කරන්න පටන්ගන්න
රූපෙ තියෙන කියන URL කොටුවෙ තියෙන http://...... වලින් පටන්ගන්න link එක copy කරගන්න
මේ link එක copy කරගත්තට පස්සෙ මේක cancel කරන්න. ආයෙම මුල ඉදන් download කරන්න ඔනෙ නෑනෙ.
ඊටපස්සෙ copy කරගත්ත link එක අර session එක expire උන file එකේ properties එකේ address කියන text box එකේ paste කරන්න. පහල රූපයේ තියෙන්නෙ paste කරන්න ඕන තැන තමයි. එතන paste කරල ok කරන්න.
ඊටපස්සෙ ආයෙමත් ඒ file එක download කරන්න පටන්ගන්න. බලන්න නැවතුන තැන ඉදලම download වෙන්න පටන්ගනී.

Last edited:

Tnx for sharing with us
R++ 