අද කියන්න යන්නේ අපි එදිනෙදා භාවිත කරන සපත්තු පොලිෂ් ගැන
උදේට ඉතින් ලෑස්තිවෙලා අන්තිමට තමයි පොලිෂ් එක අරන් පොලිෂ් කරන්න යන්නේ... :growl: :growl:
අලුත් එකක් නම් ආසාවෙන් අරන් උලනවනේ..එත් කාලයක් යද්දී මෙහෙම වෙනවා :oo: :oo:
කෑලි කෑලි හැදිලා ..අලුත් ඒවත් එහෙම වෙන වෙලාවල් තියෙනවා..ඕවා බිම...