LED Projector Home Cinema

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    LED Projector Home Cinema ගෙන්නපු කව්රුහරි ඉන්නවද?

    කොහොමද හොද එකක් තෝරාගන්නේ..

    lumens කියන්නේ මොකද්ද?

    හොද quality එකට පේනවද?

    ගෙන්නපු අය ඉන්නවනම් හොද ලින්ක් එකක් දෙන්න .මම බලන්නේ උපරිම $39 වගේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    LED Projector Home Cinema ගෙන්නපු කව්රුහරි ඉන්නවද?

    කොහොමද හොද එකක් තෝරාගන්නේ..

    lumens කියන්නේ මොකද්ද?

    හොද quality එකට පේනවද?

    ගෙන්නපු අය ඉන්නවනම් හොද ලින්ක් එකක් දෙන්න .මම බලන්නේ උපරිම $39 වගේ

    39 ekak aran balanawata wadiya hodai tv eke balana eka

    50, 60 athara thiyena pocket projector uth echchara hari naha

    399usd walata dubai duty free eken gaththa 3d led projector ekak 99 inch wenakan pixel rate wenne naha

    39 eke link eka dapan balala kiyannam
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    39 ekak aran balanawata wadiya hodai tv eke balana eka

    50, 60 athara thiyena pocket projector uth echchara hari naha

    399usd walata dubai duty free eken gaththa 3d led projector ekak 99 inch wenakan pixel rate wenne naha

    39 eke link eka dapan balala kiyannam

    ehemada ban echaratama awul da....ok ban mama balala daannamko
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මගෙ ලග පරණ පැනසොනික් එකක් තියෙනව ඒකනම් කොලිටි එහෙම හොදට තියෙනව මසෙට පිල්ම් දෙකක් බැලුවොත් පට්ට කරන්ට් බිලක් එනව
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මගේ යාලුවෙක් එකක් ගේනවා..80 USD උනා..portable එකක්...quality හොදයි...ෆිල්ම් බලනවා...හොද තත්වයේ තියෙනවා...800*600 ද කොහෙද output resolution එක...