Xiaomi එකක් ගන්න හැදුවේ..උදව්?

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අනේ බන් dialcom එක හොර ගුහාවක් කියල හැමෝම බනිනවා, කිරියේම කීදෙනෙක් රැවටිලා බැනල තිබ්බද, ලජ්ජා නැතුව එකටම යන්න එපා බැ, වැඩෙත් ලබයි online ගෙන්නහන්. විස්තර දන්නේ නැත්නම් DooA කියල එකේ ඉන්නවා උගෙන් අහල බලපන්.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    Note 3 usersla innawada?phone eka khomada?speed / battery / ona thanaka katha nathuwa adinnna puluwanda? (poddak wadipura rath wenawa neda?)
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    30 wenakota mi4i ekak ganna puluwan. sira phone eka. dialcom eken ganan epa. tax eka gewanna unath kamak na kiyala order karapan. custom nawattuwoth podi kattak kanna wenawa ganna. eth kamak na legal ethakota phone eka