මේ තමයි හමුදාව කැපවීමෙන් කරපු යුධ අපරාධ.

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    නාදුනන සෙබලෙකුගේ මතක සටහන්

    අලිමංකඩ අත ඇරියට පස්සේ අපි නාගර්කෝවිල් වලට දැම්මා. කඩොලානේ බංකර් ගහගෙන හිටියේ. පොල්කටු තියලා ඒවා උඩ බන්කර් ගැහුවෙ . නැත්නන් බහිනවා. වතුරෙ ඉන්න උනේ. එහා පැත්තේ කොටින්ගේ බන්කර් ලයින් එකේ ටකරන් වහලවල් පේනවා අපිට. පතුරන් වලින් ගහනවා, පහත් වෙලා ග්‍රෙනේඩ් විසි කරනවා ඒ දවස් වල. ඔහොම අවුරුද්දක් විතර ඉදලා ( 2001)අග්නිකීල බැස්සා. කඩොලානට දාන දාන ප්ලැටූන් එක යනවා. අන්තිමට කමාන්ඩෝස් ලා SF ලා දැම්මම කමාන්ඩෝස් ලත් යන්න ගත්තා. ආයෙත් හිටපු තැන් වලටම ආවා. ඔහොම ඉන්නකොට සාමේ ආවා. ඒ කාලේ අම්පාරට වෙලා හිටියේ. ඔය අතරේ SIOP කෝස් එක කරා මාස 6ක්. පඩියටත් 435 ක් දාලා තිබුනා කෝස් එක කරාට. යුද්දෙ පටන් ගන්න කොට කොක්කුතුඩුවායි වල හිටියේ.. 57 ඩිව් එක පටන් ගත්තම කල්මඩු වලට ගියා. පාලම්පිඩ්ඩි වෙනකන් 57 එක්ක ගියා. ඊට පස්සෙ අපේ SIOP ප්ලැටූන් එක ගලවලා වැලිඔය ජනකපුර ගජබාපුර ලයින් එකට දැම්මා 59 ඩිව් එකේ.
    වැලි ඔය කැලේදි බෙල්ලට වෙඩි වැදුනා.පැත්තෙන් ගිහින් තිබුනේ . දවස් 12ක් ඉස්පිරිතාලේ ඉදලා ආයෙත් ගියා වැලිඔයට.
    ආයෙත් ටාස්ක් ෆොස් 2 එකට අපේ SIOP ප්ලැටූන් එක මාරු කරා. මල්ලාවි තුනුක්කායි ගත්තේ අපි. කර්නල් සුභාශ් වැලිකල අපේ CO. සර් අපිත් එක්ක ලයින් එකේමයි. එහෙම CO කෙනෙක් කලින් දැකලා තිබුනේ නෑ. සර් මාව තෝර ගත්තා සර් ලයින් එකෙ ඉන්න කොට. A9 පාර ගන්න තිබුනා අපිට. කොට් පස්බැමි ගහනවනෙ. බැංගලෝර් ටෝපිඩෝ එකක් ගහලා ආර්පීජී දෙකක් විතර ගහලා නගිනවා පස් බැම්ම. මූව් කිව්වම ඔක්කොම එකා වගේ කඩාගෙන යනවා ඉස්සරහට. ඔය දවස් වල ඉරණමඩු අක්කරායන්කුලම් ලයින් එක කඩලා අපේ SIOP ප්ලැටූන් එක එතනට ඇද්දා. ආයේ ටාස්ක් ෆෝස් 2 එකත් එක්ක අම්පකාමම්, ඕලුමඩු ගත්තා. ඉස්සර වගේ නෙවෙයි ලයින් එක දාන්නේ අලුත් ක්‍රමේකට . මැද කොටි කොටු වෙන්න. මැද කොටු වෙන කොටි හූ තියාගෙන එන්නෙ. ගහලා දානවා ඉතින්. අම්පකාමම් වලදි කොටි කෙල්ලො 12 කගේ බෝඩීස් හම්බ වුනා. අම්පකාමම් වල හැම තැනම පාරවල්. ජයසිකුරු කාලේ එයාෆෝස් එක ඉදලා තියෙන්නෙ අම්පකාමම් වල. ඒ අය දාපු පාරවල්. අම්පකාමම් වලින් පස්සෙ අපේ බැටෑලියන් එක ඉරණමඩු වලට අරන් ගියා. ලයින් එකෙන් ගොඩක් පස්සෙ තිබුනේ ඒක. කොටින්ගේ ෆාම් එකක් තිබුන තැනක් ඒක. අඹ, පේර,කජු වවලා තිබුනා අක්කර ගානක්. ෆාම් එකෙර් ඌරෝ,කුකුල්ලු දාලා හිටියා. 2009 පෙබරවාරි මාසේ මුල මහ රෑ ඩෝසර් වලින් ක්ලියර් කරන සද්දෙට ඇහැරුනේ. උදේ පාන්දරම චොපර් වලට නගින්න ලෑස්ති වෙන්න කිව්වා. ක්ලියර් කරලා තියෙන්නෙ චොපර් බාන්න. මුලතිව් වලදි ලයින් එක කඩලා අපේ බස් දෙකක් අරන් ගිහින්. තුවාල වුන කොල්ලො 12 ක් අරන් ගිය බස් එකකට මගදි කොටි දෙන්නෙක් නැගලා බස් එක අරන් ගිහින්. තුවාල උන කොල්ලො 12 ට උන දෙයක් නෑ අද වෙනකන්. චොපර් වලින් කෙලින්ම ගිහින් බෑවේ කුමුලමුනෙ ස්කෝලේ ග්‍රවුන්ඩ් එකට. අපේ බැටෑලියන් එකේ 600 ක් ගෙනාවා කමාන්ඩෝස් ලා එක්ක. උදේ පාන්දර ගහගන්නවා . වෙඩි සද්දෙ ලග ලග ඇහෙනවා. එතනින් ගිහින් වට්ටපලේ ලයින් එක දැම්මා.
    මැයි 17 පාන්දර 2 කොටි ගහන්න පටන් ගන්න කොට. කලපුව දිගේ ඇවිත් බෝට්ටුවක් හප්පලා තිබුනා බන්කරේක කෙලින්ම. උදේ වෙනකන් ගහගෙන තිබුනා. බෝට්ටු 72 ක් ගනන් කරා. කොටි ආපු. ප්‍රභාකරන් ට කැලේ පනින්න ලයින් එක කඩන්න ඇවිත් තිබුනේ. ලයින් එක කඩන් කැලේ පැන්නා නම් ආයේ වැලි ඔය කැලෑ පීරන්න ඕන ඌ හොයන.
    බොඩීස් එකතු කරද්දි ගොඩක් උස මහත කොටියෙක් අහු උනා. මායි තව කොල්ලො දෙන්නෙකුයි එකත් වෙලා උස්සන් ආවා. ඒ චාල්ස් ඇන්තනී ගේ බොඩි එක කියලා පස්සෙ අදුනා ගත්තා.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    asayi ahanna, api hondin inne oyala nisa..

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ape nada wena aiya kenek marila tibba okedi rpg ekak oluwata wadila pattu wela nallu. oluwa kadagena gihin. puduma gemaklu un dunne prabakaran beraganna. ekek awa uge age bullet ekak tiyenawalu eka ain kaloth marenawalu
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ape nada wena aiya kenek marila tibba okedi rpg ekak oluwata wadila pattu wela nallu. oluwa kadagena gihin. puduma gemaklu un dunne prabakaran beraganna. ekek awa uge age bullet ekak tiyenawalu eka ain kaloth marenawalu

    Bulel eka aga athule malakada kala diranakota awul neda bn :shocked:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උන් ඒ වෙලාවේ වලල්ල කඩලා ප්‍රභා එලියට ගත්තා නම් යුද්දේ අවසානේ වෙනස් වෙන්න තිබ්බා. ඒ වගේ අවස්තා දෙක තුනක්ම තිබ්බා. මහින්ද ගෝඨා ෆොන්සේකා තුන් දෙනාගේ කම්බිනේෂන් එක තිබ්බේ නෑත්නම් අදත් ප්‍රබා අපේ එවුන් මරනවා.
    ඒ වුනත් අපේ කොල්ලන්ගේ කෑප කිරිමට හරි සෑලකීම කිසිම ආණ්ඩුවකින් ලෑබුනේ නෑ. ඒ අතින් ලන්කාව මහ කෙලෙහිගුණ නොදන්න කාලකන්නි රටක්. දොස්තරලා ලෙඩ්ඩු බිල්ලට තියලා තමන්ගේ ඉල්ලිම් ගන්නවා. කොච්චි ඩ්‍රයිවර්ලා මිනිස්සු පාරේ අනාත කරලා තමන් ගේ ඉල්ලීම් ගන්නවා. අදටත් හමුදාවේ එවුන් ලෑබෙන දෙයක් අරන් කටු කනවා. මතකනේ අබාදිත එවුන්ට සලකපු විදිහ
     
    • Like
    Reactions: Capital_M

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    උන් ඒ වෙලාවේ වලල්ල කඩලා ප්‍රභා එලියට ගත්තා නම් යුද්දේ අවසානේ වෙනස් වෙන්න තිබ්බා. ඒ වගේ අවස්තා දෙක තුනක්ම තිබ්බා. මහින්ද ගෝඨා ෆොන්සේකා තුන් දෙනාගේ කම්බිනේෂන් එක තිබ්බේ නෑත්නම් අදත් ප්‍රබා අපේ එවුන් මරනවා.
    ඒ වුනත් අපේ කොල්ලන්ගේ කෑප කිරිමට හරි සෑලකීම කිසිම ආණ්ඩුවකින් ලෑබුනේ නෑ. ඒ අතින් ලන්කාව මහ කෙලෙහිගුණ නොදන්න කාලකන්නි රටක්. දොස්තරලා ලෙඩ්ඩු බිල්ලට තියලා තමන්ගේ ඉල්ලිම් ගන්නවා. කොච්චි ඩ්‍රයිවර්ලා මිනිස්සු පාරේ අනාත කරලා තමන් ගේ ඉල්ලීම් ගන්නවා. අදටත් හමුදාවේ එවුන් ලෑබෙන දෙයක් අරන් කටු කනවා. මතකනේ අබාදිත එවුන්ට සලකපු විදිහ

    REP++
    :yes::yes:
     
    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    ape සිංහලයට යුද්දයක් තිබ්බා කියලාවත් මතක නෑ.... පාදඩ පක්ෂ දේශපාලනේ හන්දා වදින්න ඕණි මිනිස්සුන්ව බල්ලො ගානට දාලා..
    රණවිරුවන්ව 8 පාස් එවුන් ගානට දාලා..
    කොටි එක්ක යුද්ධයක් කරලා සතුරන් ව මරපු අයව මිනීමරුවෝ කරලා...
    :(:(:(:(:(:(:(
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    උන් ඒ වෙලාවේ වලල්ල කඩලා ප්‍රභා එලියට ගත්තා නම් යුද්දේ අවසානේ වෙනස් වෙන්න තිබ්බා. ඒ වගේ අවස්තා දෙක තුනක්ම තිබ්බා. මහින්ද ගෝඨා ෆොන්සේකා තුන් දෙනාගේ කම්බිනේෂන් එක තිබ්බේ නෑත්නම් අදත් ප්‍රබා අපේ එවුන් මරනවා.
    ඒ වුනත් අපේ කොල්ලන්ගේ කෑප කිරිමට හරි සෑලකීම කිසිම ආණ්ඩුවකින් ලෑබුනේ නෑ. ඒ අතින් ලන්කාව මහ කෙලෙහිගුණ නොදන්න කාලකන්නි රටක්. දොස්තරලා ලෙඩ්ඩු බිල්ලට තියලා තමන්ගේ ඉල්ලිම් ගන්නවා. කොච්චි ඩ්‍රයිවර්ලා මිනිස්සු පාරේ අනාත කරලා තමන් ගේ ඉල්ලීම් ගන්නවා. අදටත් හමුදාවේ එවුන් ලෑබෙන දෙයක් අරන් කටු කනවා. මතකනේ අබාදිත එවුන්ට සලකපු විදිහ

    :yes::yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ අවජාතක හතිකරේට මෙව්ව් දැන් මතක නැ .චන්ද්‍රිකාට බෝම්බ ගහපු වෙලේ දුක්වුණා .එත් ඕකි එදාම මලානම් හොදයි කියල හිතෙනවා දැන් .

    පරට්ටි දැන් කියන්නේ ඉලං ඉල්ලන එක සාදාරනයි කියල ..:angry::angry:
    වෙන රටක නම් ඔහොම නටන්න ලැබෙන්නේ නැ
    :angry:

    රේප් +15