මචන් update එකෙන් පස්සේ NSB online banking old platform එක දැන් වැඩ කරන්නේ නෑ. ඒ වෙනුවට app එක දාගත්තා. ඒකෙ account no එක add කරන්න බෑ.
ඊළඟට උන්ගේ site එකේ digital banking කියන එකට register වෙන්න ගියාම ඒකට account no එක add කරන්නත් බෑ.
ගිය සිකුරාදායින් පස්සේ මේ වෙනකන් කිසිම online transaction...