NSB online banking ප්‍රශ්ණයක් උදව්වක් ඕනේ

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,010
    10,119
    113
    මචන් update එකෙන් පස්සේ NSB online banking old platform එක දැන් වැඩ කරන්නේ නෑ. ඒ වෙනුවට app එක දාගත්තා. ඒකෙ account no එක add කරන්න බෑ.
    ඊළඟට උන්ගේ site එකේ digital banking කියන එකට register වෙන්න ගියාම ඒකට account no එක add කරන්නත් බෑ.
    ගිය සිකුරාදායින් පස්සේ මේ වෙනකන් කිසිම online transaction එකක් කරගන්න විදියක් නෑ. උන්ගේ hotline හැමතිස්සෙම busy.
    NSB online banking පාවිච්චි කරපු හැමෝටම මේ අවුල උනාද?
     
    Handuna

    Active member
  • May 20, 2020
    132
    97
    28

    Un Core Banking system ekakkata maru una. Dan app eka weda. Heta weddi hari yai
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,837
    1
    8,037
    113
    Gampaha
    system upgrade ekak yanawa 18n passe hari yai kiwwa. thama na wage. data kohomath okkoma eka para migrate wenne nane. heta try karapan
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,010
    10,119
    113
    system upgrade ekak yanawa 18n passe hari yai kiwwa. thama na wage. data kohomath okkoma eka para migrate wenne nane. heta try karapan
    Salli wagayak transaction karagannai bill payments karagannai tiyenawa. Bank ekakata giya kaalayak mathaka na okkoma online ne ban dan karanne. Atha paya kaduna wage
     
    msan

    Active member
  • Oct 17, 2017
    113
    104
    43
    NSB acount eka salli ganam harida balanna.

    ammage account eke tika loan ekakata kiyala 0 wela. katha karama aluth system eke awlak lu.

    mage eka nam thibba tika thiyenawa, habai bank statement reset wela.
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    689
    787
    93
    තාම වැඩ නෑ ඔන්ලයින් බැන්කින්. කාර්ඩ් පාවිචිචි කරනකොට SMS එකක් වත් එන්නේ නෑ දැන්.
     
    • Sad
    Reactions: SHEHAN_GIWANTHA

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    689
    787
    93
    මම ඊයේ NSB ATM එකකින් අකවුන්ට් එකේ බැලන්ස් එක බලන්න හැදුවා. එකත් කරන්න බෑ තාම. එකම හොඳකට තියෙන්නේ කාර්ඩ් එකෙන් ගනු දෙනු කරන්න පුළුවන් එක විතරයි.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,328
    1
    11,464
    113
    අදාළ නෑ නේ
    aluth online baking eka awul ban
    parana eka kisi awulak nathuwa wada kala
    slt bill payment karanne mona category ekenda kiyala idea ekak thiyanawada kaatahari?
    anith ewa nan payment wada. slt payment fail wenawa. hotline redda hamawelawema busy
    melo rahak naha dannam
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,898
    6,490
    113
    හෙල බිමේ
    aluth online baking eka awul ban
    parana eka kisi awulak nathuwa wada kala
    slt bill payment karanne mona category ekenda kiyala idea ekak thiyanawada kaatahari?
    anith ewa nan payment wada. slt payment fail wenawa. hotline redda hamawelawema busy
    melo rahak naha dannam
    අලුත් පරණ කියලා දෙකක් තියනවාද?
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    689
    787
    93
    ඊයේ රෑ ATM එකෙන් අකවුන්ට් එකේ බැලන්ස් එක පෙන්නුවා. අද උදේ කරපු පේමන්ට් වලට SMS ආවා. ඔන්ලයින් බැන්කින් තාම වැඩ නෑ. මම පරණ ලින්ක් එකෙන් ට්‍රයි කරන නිසා ද දන්නේ නෑ. වෙබ් සයිට් එකේ මෙලෝ මගුලක් කියල නෑනේ අලුත් ඔන්ලයින් බැන්කින් ලින්ක් ගැන.

    පේමන්ට් SMS වල merchant කව්ද කියල පෙන්නන්නේ නෑ, නම්බර් එකක් සහ ලොකේෂන් තියෙන්නේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,447
    6,270
    113
    මචන් update එකෙන් පස්සේ NSB online banking old platform එක දැන් වැඩ කරන්නේ නෑ. ඒ වෙනුවට app එක දාගත්තා. ඒකෙ account no එක add කරන්න බෑ.
    ඊළඟට උන්ගේ site එකේ digital banking කියන එකට register වෙන්න ගියාම ඒකට account no එක add කරන්නත් බෑ.
    ගිය සිකුරාදායින් පස්සේ මේ වෙනකන් කිසිම online transaction එකක් කරගන්න විදියක් නෑ. උන්ගේ hotline හැමතිස්සෙම busy.
    NSB online banking පාවිච්චි කරපු හැමෝටම මේ අවුල උනාද?
    +94 112 372 162 oya number eka ta ganin kunuharupen deepan

    NSB acount eka salli ganam harida balanna.

    ammage account eke tika loan ekakata kiyala 0 wela. katha karama aluth system eke awlak lu.

    mage eka nam thibba tika thiyenawa, habai bank statement reset wela.
    Pattta system upgrade
    ------ Post added on Sep 26, 2024 at 4:09 PM

    ඊයේ රෑ ATM එකෙන් අකවුන්ට් එකේ බැලන්ස් එක පෙන්නුවා. අද උදේ කරපු පේමන්ට් වලට SMS ආවා. ඔන්ලයින් බැන්කින් තාම වැඩ නෑ. මම පරණ ලින්ක් එකෙන් ට්‍රයි කරන නිසා ද දන්නේ නෑ. වෙබ් සයිට් එකේ මෙලෝ මගුලක් කියල නෑනේ අලුත් ඔන්ලයින් බැන්කින් ලින්ක් ගැන.

    පේමන්ට් SMS වල merchant කව්ද කියල පෙන්නන්නේ නෑ, නම්බර් එකක් සහ ලොකේෂන් තියෙන්නේ
    Manager hangila u bayavela
    ------ Post added on Sep 26, 2024 at 4:11 PM
     
    • Haha
    Reactions: Mugen