පොත් කියවන දරුවන්ගෙ සාමාන්‍ය දැනීම ඉතාම ඉහළයිලු
ලොව පුරා කරන ලද අධ්‍යයනයන් රාශියකගෙන් පෙනී යන්නේ විනෝදය සඳහා කියවීම දරුවන්ගේ අධ්‍යාපන කාර්ය සාධනයට විශාල බලපෑමක් ඇති කරන බවයි. සෑම දිනකම විනෝදය සඳහා කියවන දරුවන් වඩා හොඳින් ඉගෙන ගන්නවා පමණක් නොව පුළුල් වචන මාලාවක් සහිත දරුවන් වන බවද, සාමාන්‍ය...