1. MAHAADENAmutta

    ඇහැරෙනව ද

    මං දැක්කා එකෙක් දාලා තිබ්බා නින්දෙන් අපේ හාට් බ්ට් එක හොදටම අඩු උනාම මොලයෙන් ෆල්ස් එකක් දෙනවා කියලා හාට් බීට් එක වැඩි කරන්න එකට තමයි ගැස්සිලා ඇහැරෙන්නේ කියලා ඇත්තද දන්නෑ පුතී!:eek:
  2. MAHAADENAmutta

    විරුද්ද පද

    වියෝජනය කියන්නේ කෑලි කෑලි වලට (අණු) බෙදිලා නැති වෙලා යන එකට නේද? තාපවියෝජනය රසායනික වියෝජනය:sorry::baffled::baffled:
  3. MAHAADENAmutta

    විරුද්ද පද

    ස්තූතියි! කවුද එකෙක් කිව්වා වේයාට නපුංසකයා කියලා ඒක බොරැවක් වේයෝ ඉන්නවා රැජිණ වේසියෙක් ඉන්නවා රජ වේයෙක් ඉන්නවා කම්කරැ (වැඩකර) වේසිලා සෙබළු වේයලා ඉන්නවා රැජින වේසි අන්තක්පුරයක් දාගෙන කාලෙන් කාලෙට රජ්ජුරැවෝ මාරු කරනවා වේ පැටවු ලොකු උනාම උන්ට උස නම් කම්කරැ සොරි සොරි ....! ලොකුනම් සෙබලු, ගෑනුනම්...
  4. MAHAADENAmutta

    විරුද්ද පද

    :yes::yes: මහදැනමිත්තණිය :P
  5. MAHAADENAmutta

    විරුද්ද පද

    එක නෙමෙයි ආයෝජනයට විරුද්ද පදය අපයෝජනයද එතකොට ගෑනු ලමයි අපයෝජනය වීමෙන් වලක්වා ගැනීමට ආයෝජනය කරන්නද ඔීනේ ?:baffled::baffled:
  6. MAHAADENAmutta

    විරුද්ද පද

    :shocked::P:yes::yes::yes:
  7. MAHAADENAmutta

    මාළු ටැංකි

    බලන බලන තැත පුසෝ තමයි මාළු ඇති කරන්නේ :baffled:
  8. MAHAADENAmutta

    විරුද්ද පද

    උඩ උදාහරන දෙකට අනුකුලව කියපන් මචං!:baffled:
  9. MAHAADENAmutta

    විරුද්ද පද

    මලා එහෙමත් සීන් එකක් තියනවද? වේවාට මොකද්ද පුතී ඉංගිල්ස් වලින් කියන්නේ (දැන් කියන්න එපා වේයාට ඉංග්‍රීසි වලින් මොනවා කිව්වත් තේරෙන්නෑ කියලා:baffled::baffled:)
  10. MAHAADENAmutta

    විරුද්ද පද

    ආනයනය විරුද්ද පදය අපනයනය නම් ආයෝජනය ට විරුද්ද පදය අපයෝජනය නේද? ස්ත්‍රී පුරුෂ ලිංග පද වදුරා - වැදිරි සාවා - සාවී වේයා - ?
  11. MAHAADENAmutta

    I am lucky

    තෝ නැමෙනවා බලන්න මොකෙක් හරි වල් එකෙක් කරපු වැඩක් වෙන්න බැරිද අසහනයට:baffled::baffled:
  12. MAHAADENAmutta

    EID MUBARAK

    හායි නානා කසාන් ! :love::love::P:P
  13. MAHAADENAmutta

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    කියලා වැඩක් නෑ වයිරස් ගාඩ් එක සුප්පා මගේ කොම්පියුටරේ තාම දාල තියෙන්නේ ඒ මගුල තමා හැමදාම ඒක හදපු කෙනාව සිහිකරනවා:baffled::baffled:
  14. MAHAADENAmutta

    Skype කෝල් ආරක්ෂිතද?

    ස්කයිප් කෝල් ගැනීමට පෙර කොන්ඩමයික් පැලදින්න එවිට ඔබ ආරක්ෂිතයි!:P
  15. MAHAADENAmutta

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    චතු පැටියා හොල ගෙඩියා කවි ලිය ලියා පච කෙලියා
  16. MAHAADENAmutta

    Heart Attack

    කහින්නලු පුතී කහින්නලු නැත්නම් ඒ වෙලාවට කිරියේ පෝසට් එකක් දාපන්
  17. MAHAADENAmutta

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    අපේ වයිපරේ නංගි දැක්මම සිරියාවයි!:love::love::P මෙයාගේ පොටෝ එක දාලා හදලා දියන්කෝ එකක්:love::love:
  18. MAHAADENAmutta

    එළ-කිරි සල්පිල

    කතාකරන කටුස්සෙක් විකුනන්න දාලා තිබුනා තාම ඉන්නවද දන්නෑ:P
  19. MAHAADENAmutta

    එළ-කිරි සල්පිල

    මොනවද ලාබ:baffled::baffled:
  20. MAHAADENAmutta

    ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

    කළු කුමාර පුතී නැද්ද අවුරැද්දම බලබල ඉන්න පුළුවන් එපා වෙන්නේ නැති සෙක්සි කෙල්ලෙක්ගේ පින්තුරයක් දාලා ගහපු කැලැන්ඩරයක් එහෙම කාමරේ දොරේ ගහගන්න:P( විහිළුවක් පුතී ජය වේවා! 2019)

    No contents