ඒක නෙමෙයි බං උබලා දැන් මට රෙප් දුන්නාම උබලගේ නම දාලානේ රෙප් දෙන්නේ?:baffled: දැන් පොඩ්ඩකට ඉස්සල්ලා එකෙක් උගේ නම දාලා මට රෙප් දිලා ඌට රෙප් දෙන්න කියලා ඌව හෙව්වා හෙව්වා හොයා ගන්න බැරි උනානේ බං:baffled::baffled:
මේ බලපන් ඌ දාලා තියන නම:baffled:
කෙල්ලන්ට දෙකක් ඕනෙ 08-20-2018 05:24 PM moda ponnaya