නෑ බන් මන් උබට ඒ කතාකරේ සුපිරි ලීබඩු ටිකක් කරන්න බන්. .
මට එහෙම සුපිරිම බඩු කරන්න හැකියාවක් මේ වෙලේ නෑ ඒකයි උබව එකතු කරන් කරන්න පුලුවන්ද බැලුවේ. .
අනිත් එක එක ලීබඩු සාප්පුවකින් නවතින්නේ නැතුව දම්වැලක් හදන්නයි මන් හිතන් හිටියේ. .
සුපිරි බඩු කරනවනම් මහපරිමන්යෙන්ම කරන්න ඕනා නැත්තන් වැටෙනවා. .
මට කෙලවෙන බව පෙනි පෙනි තියෙද්දි වත් මට බාල බඩුකරන්න හිත දුන්නේ නෑ බන්. . අද මන් වැටුනේ එකයි. .
මේ බලපන්. .
එකද? දෙකද? -http://www.elakiri.com/forum/showthread.php?t=1728584
ඕකේ ගොඩක් අය කිව්වේ කමක් නෑ ගාන අඩු ඒවත් කරපන් කියලා. . ඒත් මන් ඒවා කලේ නෑ බන්. . ඒ වෙලාවෙදි හොදම බඩු දාන්න මට හරියට තැනක් තිබ්බේ නෑ තිබ්බ තැන තහඩු වහලක් ගහලා වට වෙන්නේ නැතුව ඕපන් තිබ්බේ. . පස්සේ මම හොදම බඩු විතරමයි කරන්නේ කියලා හිතන් ශොප් එකක් හදන්න ලෝන් එකක් ගැහුවා. . ලෝන් එකෙන් බිල්ඩින්ග් එක හැදුවා. . ඒක හදලා ඉවරවුන ගමන් අන්ක එකේ බඩුවලට තිබ්බ ඉල්ලුම නැතිවෙලාම ගියා බන්. . මට කෙලවුනා. .
මේක මේ පොඩි කේස් එකක් බන්. .
උබට මන් කිව්වේ පට්ට ගේමක් ගහන්න පුලුවන් මහාපරිමන්ය කේස් එකක්නේ. .
කොහෙද ඉතින් කට්ටඩිකම කරලා නිදානයක් ගොඩදාලා දෙන්න හැදුවට උබලට කිසි අගයක් නෑනේ. .
"කකුල් දෙක ලග තිබ්බ මැනිකට පයින් ගැහුවා නේද" කියලා උබට කවදහරි හිතෙයි. .
මගේ ඔය වචනේ මතකතියාගනින්. .
මේ තියෙන්නේ මම උඹේ ලී බඩු බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න බෑ කිව්ව වෙලාවේ උඹ මට දාපු රිප්ලයි එක..
දැන් කෝ ඔය කියන මැණික..
උඹ කියන වචනේ මතක තියාගනිං කියලත් උඹ කිව්වා..
දැන් මොකද වෙලා තියෙන්නේ..
මම බං කරන්න ඕන මොකද්ද නොකරන්න ඕනේ මොකද්ද කියල හොදාකාරවම දන්නවා..
ඒකයි මම ඕකට ඉන්වෙස්ට් නොකලේ..
උඹේ වචනේ අහලා මම ඕක්ට කෝටි ගානක් යට කරානං..
උඹේ කට්ටඩි කං මගේ පුකෙන් යන්නේ එහෙනං..
ඒකයි මම එක හෙලාම ඕකට බෑ කිව්වේ..
බිස්නස් වල මාර්කට් රිසචස්, මාර්කට් ඇනලිසිස් කියල දේවල් තියෙනවා මිනිහෝ කරන්න..
නිකං කරන්නං වාලේ බිස්නස් කරන්න බෑ..
උඹ දැන් ඔය කරමු කියන මගුලත් එහෙමයි.. මගේ ලග සල්ලි තිබ්බා කියල මෙහේ වාහන ගෙනත් ගොඩගහලා බිස්නස් කරන්න බෑ.. ඒව කරන පිලිවෙලක් තියෙනවා සහ ඒ පිලිවෙල මම හොදට දන්නවා.. මම මේ රටේ බිස්නස් කරන විදිහ ඉගෙනගෙන ඉවරයි දැන්..
උඹ කලඹලේ දගලන්නේ නැතුව ඉදපං මම පිලිවෙලකට වැඩේ ලෑස්ති කරල දෙනකං.
මම කෙලවෙන්න බිස්නස් කරන මිනිහෙක් නෙමෙයි කවදාවත්...