1. Dumbledore

    ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ 7ක් (Arthur C. Clarke Sinhala Ebooks (PDF)

    ලෝක විනාශය පොත ඇරෙන්න අනික් ටික සේරම තියෙනවා. pdf ටිකත් ගත්ත ඉතින් :yes: TFS :love:
  2. Dumbledore

    Questions නියපොතු අසල සමේ ආසාදනය ඔබ අත්වින්ද තිබේද?

    ලොකු සීන් එකක් නෑ බන්. හිරිවට්ටනවා. හිරි වට්ටලා ඔය වතුර පිරිලා වගේ තියෙන පැත්තෙන් නියපොත්ත කපල අයින් කරල ඇතුල හොඳට සුද්ද කරනව (මුළු නියපොත්තම අයින් කලේ නෑ මගේ නම්) ඊට පස්සේ මැහුම් දානව. මන් වැඩර් වගේ ඩොකාට කිඋව මට නියපොත්ත කපල සුද්ද කරන එක බලන්න ඕනේ කියල. මිනිහත් කිඋව අවුලක් නෑ පුලුවන්නම් බලන්...
  3. Dumbledore

    Questions නියපොතු අසල සමේ ආසාදනය ඔබ අත්වින්ද තිබේද?

    මගේ කකුලේ මහපට ඇගිල්ලක ඕක වුනා... මාස 4ක් වගේ බැලුව හරියන් නෑ. ඔපරේට් කළා ඊට පස්සේ.
  4. Dumbledore

    සියලු සත්වයෝ මරණයට පත්වෙන අවසාන මොහොතෙහි නිමිති දෙකක් පහල වේ

    ඕක අහල බලපන්... අදහසක් ගන්න ඕනේ නම් තව you tube චැනල් ඕනේ තරම් තියෙනවා
  5. Dumbledore

    රට ජොක්කු

    ඔය හොඳයි කියන බ්‍රෑන්ඩ් මෙහෙ මහල රට යවන එකනේ කරන්නේ... ඒවම ආයේ ඉම්පෝර්ට් කරනවද කියලනම් දන්නේ නෑ මෙහෙ අය්යල. :baffled:
  6. Dumbledore

    oracle procedure error and help me to solve

    okkotama kalin kiyapan oya magula execute karana karana sereta ara create table kiyana 1 run venava neda. eka ehema venna one na neh. one time vedak vage mata nm therenne. Nikan kiyavala balala meka kiuve...pl sql langakadi karala na. meke athi pl sql jeevithe karagathu un. syntax errors...
  7. Dumbledore

    මෙහෙම වෙන්නේ මොනිටරේට කෙලවෙන්න ද?

    VGA එකේ මල පෙරේතයෙක් ඉන්නව. තොවිලයක් කරන්නැතුව ගොඩ දාගන්න අමාරු වෙයි :no:
  8. Dumbledore

    ඒ 1997 වසරේ මැද භාගය වියයුතුය

    මේවා ඉතින් ගොතල ලියන බොරු කතා නෙවේ.... අපේ ජීවිත කාලේදී සිද්ද උන සිද්දි වලට සම්බන්ද අයගේ ඇත්ත කතා. මාර වටිනවා මේවා මෙහෙම හරි දැනගන්න ලියන එක. :yes: නැත්නම් මේ රටේ සමහර උන් හිතන් ඉන්නේ යුද්දේ දිනපු එක හෙන සිම්පල් සීන් එකක් කියල :angry:
  9. Dumbledore

    සංසාර චක්‍රය ඉවර වෙන තැන

    අපිට ලැබිල තියෙන හැම දෙයක්ම පෙර කරපු කුසල් අකුසල් හින්ද ලැබුන ඒව කියනවනේ... අපි දැන් කිසිම පවක් නොකර ජීවත් වෙනව කියල ගත්තොත් (ඉස්සරහට ඉපදෙන ඒවත් එක්ක). හැබැයි අලුතින් කුසල් රැස් කරන්නෙත් නෑ... එතකොට අපේ අකවුන්ට් එකේ කුසල් ටික සේරම විපාක දීල ඉවර උනාම ඉතුරු වෙන්නේ කරපු අකුසල් ටික විතරයි නම් ඊට...
  10. Dumbledore

    ඔපන් මයින්ඩඩ් කෙල්ලෙක් දැක්කමයි පට්ට

    ගෑනු ප්‍රසාදි :lol: අපේ උන්ම ෆෝම් කරල උඩට ගන්න ගොන් උට්ටියෙක්. :lol:
  11. Dumbledore

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    ඒ මොකක්ද බන් :confused:
  12. Dumbledore

    ලංකාව මැදින් භූගත ගඟක් යනවද?

    විද්‍යාත්මක දේවල් ටික වගේම මේවා සම්බන්ද ජනප්‍රවාද එලියට එන එක නම් වටිනවා.... මරු ත්‍රෙඩ් එක :love:
  13. Dumbledore

    කහවත්තේ ගුරුගේ මැණික් අධිපති අභාවප්‍රාප්ත වේ

    නම අහල තිබ්බට දැක්කේ අද. නිවන් සුව ලැබේවා !
  14. Dumbledore

    සජිත බුවිට කරපු වැඩේ බලන්න එන්න

    ඇයි ගූ ගහලද? (33) PS: වීඩියෝ එකේ මොකෝ බන් වෙන්නේ... බලපු උන් ඉන්නවද :lol:
  15. Dumbledore

    ලෙමන් පෆ් එකෙ සීනී නෑ😅

    බිස්කට් එකට සීනි දාන එකා කොරෝන හැදිලා ගෙදර :P

    No contents