රට ජොක්කු

Abdulfazal

Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    🇱🇰 ජොකාත් පිට රටින් ගේන්නේ ඇයි බං
    අවුලක් නේද
    අපේ රටේ මෙච්චර ගාමට් තිබිලා ජොකාත් පිටරටින් ගේනව කිව්වම
    ලංකාවේ කොඩියත් පිටරටින් ගේනවා
    ජොකාත් පිටරටින් ගේනවා
    ලංකාව දියුණු වෙම්මේ නෑ කියලා අහන්න දෙයක් නෑ නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,059
    23,788
    113
    කොලිටියට හදනවනන් මිනිස්සු ගන්නව. ලගදි ලංකාවෙ සෙට් එකක් ගත්ත. 10 පාරක් විතර ඇන්දෙ. දැන් හිල්.
     
    • Haha
    Reactions: Kolama

    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    කොලිටියට හදනවනන් මිනිස්සු ගන්නව. ලගදි ලංකාවෙ සෙට් එකක් ගත්ත. 10 පාරක් විතර ඇන්දෙ. දැන් හිල්.
    ඒක තමා ප්‍රශ්නේ
    Peoples attitude
    එදා වේල දියුණුව විතරයි බලන්නේ
    ඉස්සරහ ගැන හිතන්නේ නෑ
    හොදට මැහුවා නං හැමදාම ඉල්ලුම තියනවානේ
    එතකොට බිස්නස් දියුණු වෙනවා නේ
    එහෙම හිතන්නේ නෑ
    Thats why we are under developed
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,366
    963
    113
    Godric's Hollow
    ඔය හොඳයි කියන බ්‍රෑන්ඩ් මෙහෙ මහල රට යවන එකනේ කරන්නේ... ඒවම ආයේ ඉම්පෝර්ට් කරනවද කියලනම් දන්නේ නෑ මෙහෙ අය්යල. :baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,486
    23,762
    113
    ලිම්පෝපෝ කන්දෙ
    lcYMBMu.png
     
    • Haha
    Reactions: saja and IKL